◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :(:( හ්ම්ම් එකත් ඇත්ත බන්
    අද එලකිරියට එන්න හිතුනේ නැ හවස ඇයි බන් මෙවමනේ බලන්න තියෙන්නේ :(
    මම අද ගෙදර ආවෙ ඔය ත්‍රෙඩ් වලට ආයෙ රිප්ලයි කරන්නෙ නෑ කියල හිතන්. ඒත් කරන්න උනා. ආයෙ කරන්නෙ නෑ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16785086 said:
    මම අද ගෙදර ආවෙ ඔය ත්‍රෙඩ් වලට ආයෙ රිප්ලයි කරන්නෙ නෑ කියල හිතන්. ඒත් කරන්න උනා. ආයෙ කරන්නෙ නෑ
    මාත් එහෙම හිතුවා බන් දැන් ඔය සින් එක ඇති වගේ නෙද?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තැටිය මැද්දෙ කලු කරාපු
    පහන් තිරය මැදට ආපු
    හනුමන්තත් පුදුම හිතෙනවා
    රාමාටත් බැරි උනාවු
    මහ වැඩකට පෙලබුනාවු
    අපි දැකල එයා හඩනවා

    ඇයි කොහෙද එයා
    නෑ නෑ දැන් එයා මෙහේ නෑ

    ඉරට එලිය අඩු උනාට
    සදට එලිය අඩු උනාට
    අපිට මොටද කලාමැදිරියෝ

    මදුරු තුඩට අහු උනාට
    ඇඟේන්බිදක් අඩු උනා‍ට
    නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ

    ඉසුරු ..........
    අමුතු ලොවක අප රඳාපු
    සිහින සිහින නොවේ සැමදිනේ
    දිනක අපට අප පතාපු
    ලොවක රජව නං දරාපු
    පෑදේ පෑදේ වාසනාවේ

    Happy12.gif

     
    Last edited:
    Status
    Not open for further replies.