EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    67නාකියා අතුරුදහන්....... විකියා අලි පස්සක් හොයනවා..... මිනියා කාර් එක දීලා..... වෙන වාහනයක් හොයනවා.......

    :eek: අතුරුදහන් කොහෙද අර ඉන්නේ තරිස් ඔන්ලයින්......... විකියගේ අලි පස්ස ගැන තමා අන්තිමටම දැක්කේ ත්‍රෙඩ් එකේ...... විකියට කියන්න ඕනේ මේ මුළු කඩුවෙල දිස්ත්‍රික්කේම ඔය අලි පස්සවල් එකක්වත් හොයාගන්න නෑ කියලා....... මිනියන් කාර් එකට මේ ලඟකදී පේන්ට් එකකුත් දුන්න නේද...... දැන් ඌ මොකක්ද ගන්න හොයන්නේ........? අනේ ඌත් විකියා ආදර්ශෙට අරගනිද දන්නේ නෑ කාර් හොයන්න........ :lol:
    :(:(:( මාව ආදර්ශෙට ගන්නේ නැහැ බන් ..... ඉස්කෝලේ යනකාලේ කිවේ , මේකා යන පාරකවත් යන්න එපා කියලා .....ඒ වුනාට මට වැරදිලා නැහැ බන් :lol:
    ජොබ් එකට ආවට පස්සේ කෙල්ලෝ ඉන්න ලොක්කෝ කිවේ , කපලා ගඟේ මුදේ දැම්මත් මුට දෙන්නේ නෑ කියලා ..... :P මම උන්ට කිවා මගේ එක කපලා ගඟේ මුදේ දැම්මත් තොපේ දුවලත් එකක් මම ලගින්නේ නෑ කියලා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:(:( මාව ආදර්ශෙට ගන්නේ නැහැ බන් ..... ඉස්කෝලේ යනකාලේ කිවේ , මේකා යන පාරකවත් යන්න එපා කියලා .....ඒ වුනාට මට වැරදිලා නැහැ බන් :lol:
    ජොබ් එකට ආවට පස්සේ කෙල්ලෝ ඉන්න ලොක්කෝ කිවේ , කපලා ගඟේ මුදේ දැම්මත් මුට දෙන්නේ නෑ කියලා ..... :P මම උන්ට කිවා මගේ එක කපලා ගඟේ මුදේ දැම්මත් තොපේ දුවලත් එකක් මම ලගින්නේ නෑ කියලා :P

    :lol: හැබැයි හොරෙන් ලැග්ගා නේ...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :(:(:( මාව ආදර්ශෙට ගන්නේ නැහැ බන් ..... ඉස්කෝලේ යනකාලේ කිවේ , මේකා යන පාරකවත් යන්න එපා කියලා .....ඒ වුනාට මට වැරදිලා නැහැ බන් :lol:
    ජොබ් එකට ආවට පස්සේ කෙල්ලෝ ඉන්න ලොක්කෝ කිවේ , කපලා ගඟේ මුදේ දැම්මත් මුට දෙන්නේ නෑ කියලා ..... :P මම උන්ට කිවා මගේ එක කපලා ගඟේ මුදේ දැම්මත් තොපේ දුවලත් එකක් මම ලගින්නේ නෑ කියලා :P

    :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ සෑර් විරවිලා????(2)

    වීරවිලා රෙවිලා ඉන්නේ බන් :P

    මරු බයිට් එකක් ඇවිල්ල අර අපි කන සුදුලූනු බයිට් වගේ චීස් බයිට් එකක් බන් ...මම මේ දැන් කන ගමන් ෆට්ට රසයි උඹ කාලා තියෙනවද ? ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වීරවිලා රෙවිලා ඉන්නේ බන් :P

    මරු බයිට් එකක් ඇවිල්ල අර අපි කන සුදුලූනු බයිට් වගේ චීස් බයිට් එකක් බන් ...මම මේ දැන් කන ගමන් ෆට්ට රසයි උඹ කාලා තියෙනවද ? ;)
    මමත් අද ගසනව බං අර වොද්ක එක........................:nerd:
    අවුල් සහගතයි.........:(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් අද ගසනව බං අර වොද්ක එක........................:nerd:
    අවුල් සහගතයි.........:(:(:(

    මටත් ගසන මූඩ් එකක් තියෙන්නේ .. ඒත් ඕවයින් ප්‍රශ්න විසඳන්න බෑ බන් :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වීරවිලා රෙවිලා ඉන්නේ බන් :P

    මරු බයිට් එකක් ඇවිල්ල අර අපි කන සුදුලූනු බයිට් වගේ චීස් බයිට් එකක් බන් ...මම මේ දැන් කන ගමන් ෆට්ට රසයි උඹ කාලා තියෙනවද ? ;)

    සාක්කි ප්ලීස්........