2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හරියට ඇහෙන් නෑ නෙ......

2eeetm1.jpg
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද යකෝ මේ සිංදු වල ට්‍රැක් පනින්නේ.......
    හැකරැල්ලා එල්පී තැටි ද ගහන්නේ අද??????????????
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes::yes::yes::yes: එකෙන්ම....


    ඉවර වෙන්නත් ලගයි....එත් මට නම් මොකුත්ම ඇහුන නැහැ ඔන්.......:no::no:


    :(:( වැඩ තිබුනා :(:(

    මූ මොකද මේ සර්ව ආගමික සින්දු දාන්නේ :growl::growl::growl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක හරියට නිකම් අර ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ ස්කූල් වෑන් එකේ කබල් රේඩියෝ එකේ වෙළෙඳ සේවය අහගෙන ඉන්නවා වගේ...

    හේ හේ මට මැරෙන්න හිනා....

    Sorry Machan ;)

    යාළුවා;16789725 said:
    මම දැනුයි ගෙදර ආවෙ පුතා :(
    :D:D

    බින්දු;16789728 said:
    :(:( වැඩ තිබුනා :(:(

    මූ මොකද මේ සර්ව ආගමික සින්දු දාන්නේ :growl::growl::growl:
    හ්ම්ම්ම්ම් කමක් නැහැ ඇහෙන් නැහැ නෙහ්...අවුලක් නැහැ