2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Aug 18, 2011
6,147
788
0
නැකැත් රාල රේඩියෝ අහන එකක් නෑ. පොර නෝනගෙන් කුණු බැනුම් අහ අහ වලං හෝදනවා ඇති :P
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයාටයි මටයි විතරයි ඕව තේරෙන්නෙ..... අනික් උන්ට මොලේ නෑනෙ.... :lol:
    0002031F.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හැකර් මචං නව සංගීතයෙන් විකෘති කරපු ගීත දාන්න එපා බං, කපුගේ, බෙග් මාස්ටර්ගේ උඹ දාපු ගීත වලින් ඒ ගීත වල නියම රසය වගේම අර්ථය මට නම් දැන්නේ නෑ. මුල් ගීත දාපං. මගේ නම් කිසිම කැමැත්තක් නෑ මේ වගේ විකෘති ගීත වලට
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;16789785 said:
    නැකැත් රාල රේඩියෝ අහන එකක් නෑ. පොර නෝනගෙන් කුණු බැනුම් අහ අහ වලං හෝදනවා ඇති :P

    සොදුරිය කාලය කොතරම් නපුරුද?:D:D:D

    යාළුවා;16789790 said:
    ගත මහළුයි. දැන් පල :lol:
    පව් පව් ;););)

    ඔයාටයි මටයි විතරයි ඕව තේරෙන්නෙ..... අනික් උන්ට මොලේ නෑනෙ.... :lol:
    :yes::yes::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැකර් මචං නව සංගීතයෙන් විකෘති කරපු ගීත දාන්න එපා බං, කපුගේ, බෙග් මාස්ටර්ගේ උඹ දාපු ගීත වලින් ඒ ගීත වල නියම රසය වගේම අර්ථය මට නම් දැන්නේ නෑ. මුල් ගීත දාපං. මගේ නම් කිසිම කැමැත්තක් නෑ මේ වගේ විකෘති ගීත වලට

    යේක ඇත්ත යේක ශරි....
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16789785 said:
    නැකැත් රාල රේඩියෝ අහන එකක් නෑ. පොර නෝනගෙන් කුණු බැනුම් අහ අහ වලං හෝදනවා ඇති :P

    සොදුරිය කාලය කොතරම් නපුරුද?:D:D:D

    සොඳුරිය කොතරම් නපුරුද නේද :lol: