2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16789837 said:
    :eek::eek: කිබූලාණෝ ගෙදර නෙවෙයි නේද ඉන්නේ?? :confused::confused:
    ගෙදරිදි ප්‍රතිපත්තියක් විදියට ගසන්නේ නැත.............
    දැන් ඉන්නේ ගසල.....
    කාග සලං..........
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගත මහලු වුනාට හිතෙන් කිඹුල් අයියා කොල්ලා… වැඩේ දෙනකොට හිතයි හයියට තියෙන්න ඕනා.. වයග්‍රා කැලේ...

    හිතට හයිය අරන් කැලේට ගිහින්ද කිඹුලා වයග්‍රා හොයන්නෙ :sorry: දුකත් හිතුන :(
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අම්මට සිරි......
    ඇඩෙනව තනි ඇහැට......

    ඔන්න සිංදු

    අනිවා
    11.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සියලු දෝශ ඉවත් වෙලා :P මුගේ හකරැලි වොයිස් එක නම් තවම එහෙමයි :D :D වොයිස් චේන්ජර් එකක් දාමු
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගත මහලු වුනාට හිතෙන් කිඹුල් අයියා කොල්ලා… වැඩේ දෙනකොට හිතයි හයියට තියෙන්න ඕනා.. වයග්‍රා කැලේ...
    වයාග්‍රා අහවල් එකටද යකෝ..............:growl::growl::growl::growl:
    අර යාළුව කියන එකාට දිපං.....
    උෟ නම් ඉතිං වයාග්‍රා දෙයියා........
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    උබලට කොහෙන්ද මේ රේඩියෝ:lol: කාවද මතක් වෙන්නේ :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබලට කොහෙන්ද මේ රේඩියෝ:lol: කාවද මතක් වෙන්නේ :rofl:

    ඕක දකිද්දී ස්ක්ර්වී මතකයට නැගෙන අතර
    මේ සින්දුව යද්දී මතක් වෙන්නෙම ස්ක්ර්වී සහ කිඹුලා :shocked: