2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
k9gn5w.jpg
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කිමද බැරි සොදුරිය​? හිරුට ලන්විය හැක්කේ තවත් තරුවකට පමණක්ම වනවිට​!

මොකක්ද? එක නම් තේරුනේ නැහැ අයියණ්ඩිය,:confused::confused:

නෑ....
අර තොගේ අංකලයා.............:growl::growl::growl:

:lol::lol::lol::lol::lol: හොදටම හිත රිදිලා
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අර දැක්ක නෙහ් ඉල්ලනේ නැතුව දීල... අපට ඉල්ලලත් නැහැ තාම....:frown::frown:

    ගරිල්ලා මාකටිං:growl::growl::growl:
    ගිය සුමානේ ඉල්ලුව බ්ලැකීට :(

    බියර් බිව්වම ගදයි :lol::lol::lol:

    බියර් බොන්නෙ නෑ මම :(
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
    කුරුටු ගෑ ගී පොතේ...

    ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
    ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

    කුරුටු ගෑ ගී පොතේ...//

    මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
    නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

    කුරුටු ගෑ ගී පොතේ...//

    ගායනය: විශාරද නන්දා මාලිනී
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: ස්ටැන්ලි පීරිස්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් පෙම්වතෙක් ගෙන් ලද ලිංගික තෘප්තිය සිය දෙවන පෙම්වතිගෙන් නොලද ෙපම්වතියක ගේ කදුළු වල ගණකම..........
    කුරුටු ගෑ ගී පොතේ...................:(