බීල යකෝ ඉන්නේ...................![]()
මත් පැන් උඹේ කිබුල් බොඩියට හොද නැහ බන්!
බීල යකෝ ඉන්නේ...................![]()
මම කිව්වෙ රේඩියෝ පෙට්ටිය ගැන. උඹ හිතන එක නෙමේවෑර්ලස් එකට බන් උබ හිතන දේට නෙවේ....![]()

හ්ම්...හ්ම්.....ස්ටැන්ලි පීරිස් ගේ මධුර තනු නිසි ඇගැයිමට ලක්වුනේ නෑ බංකීඹුලා උඹ එතුමා ගැන වැඩසටහනක් කරපන්කෝ
යාළුවා;16790068 said:මම කිව්වෙ රේඩියෝ පෙට්ටිය ගැන. උඹ හිතන එක නෙමේ![]()

මම කිව්වෙ රේඩියෝ පෙට්ටිය ගැන. උඹ හිතන එක නෙමේ![]()

හ්ම්...හ්ම්.....
යන්න තලින් කොහොමත් ප්‍රෝග්‍රෑම් ගනනක් තියනව කරල යන්න.......
කාසෙට්ටිවත්තෙන් මතු වූ හෙළ ගීයේ යශෝ රාවය - නන්දා මාලිනී
හෙල ගීතයේ රෝහණ සළකුණ-රෝහණ වීරසිංහ ගී නිර්මාණ
රැහැණි ව නැගෙමු- හෙළ ගීතයේ විරෝධාකල්ප ගී පිළිබද විමසුමක්
නව්‍ය හෙළ සංගීතයේ තීර්ථ යාත්‍රිකයා- කේ.කේ.ජයවර්ධන
ඕකත් දාගන්නම් කෝ එාහෙන්ම්.............

එයා සල්ලි හම්බකරගන්න රැල්ල යන කාලෙට විප්ලවවාදිනියක් වුනාලු 

බින්දු;16790102 said:මම දැක්කා නන්දා මාලිනි බොරු විප්ලව වාදිනියක් කියලා පත්තරේක ආටිකල් එකක්එයා සල්ලි හම්බකරගන්න රැල්ල යන කාලෙට විප්ලවවාදිනියක් වුනාලු
![]()