2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්ටැන්ලි පීරිස් ගේ මධුර තනු නිසි ඇගැයිමට ලක්වුනේ නෑ බං :(:( කීඹුලා උඹ එතුමා ගැන වැඩසටහනක් කරපන්කෝ
    හ්ම්...හ්ම්.....
    යන්න තලින් කොහොමත් ප්‍රෝග්‍රෑම් ගනනක් තියනව කරල යන්න.......
    කාසෙට්ටිවත්තෙන් මතු වූ හෙළ ගීයේ යශෝ රාවය - නන්දා මාලිනී
    හෙල ගීතයේ රෝහණ සළකුණ-රෝහණ වීරසිංහ ගී නිර්මාණ
    රැහැණි ව නැගෙමු- හෙළ ගීතයේ විරෝධාකල්ප ගී පිළිබද විමසුමක්
    නව්‍ය හෙළ සංගීතයේ තීර්ථ යාත්‍රිකයා- කේ.කේ.ජයවර්ධන

    ඕකත් දාගන්නම් කෝ එාහෙන්ම්.............
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාළුවා;16790068 said:
    මම කිව්වෙ රේඩියෝ පෙට්ටිය ගැන. උඹ හිතන එක නෙමේ :(

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හ්ම්...හ්ම්.....
    යන්න තලින් කොහොමත් ප්‍රෝග්‍රෑම් ගනනක් තියනව කරල යන්න.......
    කාසෙට්ටිවත්තෙන් මතු වූ හෙළ ගීයේ යශෝ රාවය - නන්දා මාලිනී
    හෙල ගීතයේ රෝහණ සළකුණ-රෝහණ වීරසිංහ ගී නිර්මාණ
    රැහැණි ව නැගෙමු- හෙළ ගීතයේ විරෝධාකල්ප ගී පිළිබද විමසුමක්
    නව්‍ය හෙළ සංගීතයේ තීර්ථ යාත්‍රිකයා- කේ.කේ.ජයවර්ධන

    ඕකත් දාගන්නම් කෝ එාහෙන්ම්.............

    එළකිරි කිඹුලෝ
    11.gif
    11.gif
    11.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හ්ම්...හ්ම්.....
    යන්න තලින් කොහොමත් ප්‍රෝග්‍රෑම් ගනනක් තියනව කරල යන්න.......
    කාසෙට්ටිවත්තෙන් මතු වූ හෙළ ගීයේ යශෝ රාවය - නන්දා මාලිනී
    හෙල ගීතයේ රෝහණ සළකුණ-රෝහණ වීරසිංහ ගී නිර්මාණ
    රැහැණි ව නැගෙමු- හෙළ ගීතයේ විරෝධාකල්ප ගී පිළිබද විමසුමක්
    නව්‍ය හෙළ සංගීතයේ තීර්ථ යාත්‍රිකයා- කේ.කේ.ජයවර්ධන

    ඕකත් දාගන්නම් කෝ එාහෙන්ම්.............

    මම දැක්කා නන්දා මාලිනි බොරු විප්ලව වාදිනියක් කියලා පත්තරේක ආටිකල් එකක් :eek::eek::eek: එයා සල්ලි හම්බකරගන්න රැල්ල යන කාලෙට විප්ලවවාදිනියක් වුනාලු :shocked::shocked:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;16790102 said:
    මම දැක්කා නන්දා මාලිනි බොරු විප්ලව වාදිනියක් කියලා පත්තරේක ආටිකල් එකක් :eek::eek::eek: එයා සල්ලි හම්බකරගන්න රැල්ල යන කාලෙට විප්ලවවාදිනියක් වුනාලු :shocked::shocked:

    :no::no::no::no: