2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒක හරි මචන්… මාත් කියන්නේ ඕකමයි.. රාගය කියන්නේ නරක දෙයක් නෙමෙයි…
    හැබැයි… ආදරෙයෙන් රාගය හටගන්නව මිසක් රාගයෙන් ආදරයක් හටගැනීම ස්තීර නැහ!
    රාගයේ මුසුවූ සැනින් ආදරයේ සුන්දරත්වය කෙමින් කෙමින් වැනසෙනවා. ඒකයි ඇත්ත​.

    ඇත්තටම ආදරය කියන්නේ ප්‍රජනන කාර්යය සඳහා මිනිසා පෙලඹවීම සඳහා සිතේ ඇතිවන මායාවක්.. :yes:
     
    නැකැත් රාල;16790286 said:
    නමුත් ආදරය ඇති වූ පසුවයි කිලෝ ගානට රාගය ඇති වෙන්නේ...:yes:

    ඒක හරි මචන්… මාත් කියන්නේ ඕකමයි.. රාගය කියන්නේ නරක දෙයක් නෙමෙයි…

    හැබැයි… ආදරෙයෙන් රාගය හටගන්නව මිසක් රාගයෙන් ආදරයක් හටගැනීම
    ස්තීර නැහ!

    රාගයේ මුසුවූ සැනින් ආදරයේ සුන්දරත්වය කෙමින් කෙමින් වැනසෙනවා. ඒකයි ඇත්ත​.
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ටික වෙලාවකට තමා සෙට් වෙන්න වුනේ ...
    එල.. එල.. හැකා..
    අපි කැපුන එහෙනම්..
    සු.රා
     
    නැකැත් රාල;16790343 said:
    ඇත්තටම ආදරය කියන්නේ ප්‍රජනන කාර්යය සඳහා මිනිසා පෙලඹවීම සඳහා සිතේ ඇතිවන මායාවක්.. :yes:

    අනිවාර්‍යෙන්ම මචන්.. ආදරය කියන්නේ එක්තරා අන්දමක මෝහනයක්…