ලබ්බ තමා.....ගිනියම් ඉර
සඳ සිසිලස
දැනෙනවා කාටත් එක විදිහට..
එහෙනම් මං ඒසී දාගෙන ඉන්නේ කහනවටද??????




ලබ්බ තමා.....ගිනියම් ඉර
සඳ සිසිලස
දැනෙනවා කාටත් එක විදිහට..




හැකරැල්ලා… එලට කලා අද ප්‍රෝග්‍රැම් එක… එළ කිරි වැඩක්… තැන්ක්ස් මචන්..
ආයෙත් කරපන්!





ඒක හරි මචන්… මාත් කියන්නේ ඕකමයි.. රාගය කියන්නේ නරක දෙයක් නෙමෙයි…
හැබැයි… ආදරෙයෙන් රාගය හටගන්නව මිසක් රාගයෙන් ආදරයක් හටගැනීම ස්තීර නැහ!
රාගයේ මුසුවූ සැනින් ආදරයේ සුන්දරත්වය කෙමින් කෙමින් වැනසෙනවා. ඒකයි ඇත්ත.

ලබ්බ තමා.....
එහෙනම් මං ඒසී දාගෙන ඉන්නේ කහනවටද??????![]()

නැකැත් රාල;16790286 said:නමුත් ආදරය ඇති වූ පසුවයි කිලෝ ගානට රාගය ඇති වෙන්නේ...![]()
ලබ්බ තමා.....
එහෙනම් මං ඒසී දාගෙන ඉන්නේ කහනවටද??????![]()

නැකැත් රාල;16790343 said:ඇත්තටම ආදරය කියන්නේ ප්‍රජනන කාර්යය සඳහා මිනිසා පෙලඹවීම සඳහා සිතේ ඇතිවන මායාවක්..![]()