2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මාරු වුණා වෙරි මරගාතෙම.......
    තොපිට රෑට හීනෙන මර්වින් සිල්වා, රාවුෆ් ෆකීම්, දුමින්ද සිල්වා සහ නවනීදන්පිලලේ පෙනියං..............
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ටික වෙලාවකට තමා සෙට් වෙන්න වුනේ ...
    එල.. එල.. හැකා..
    අපි කැපුන එහෙනම්..
    සු.රා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    qyx2jr.jpg
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අපි මාරු වුණා වෙරි මරගාතෙම.......
    තොපිට රෑට හීනෙන මර්වින් සිල්වා, රාවුෆ් ෆකීම්, දුමින්ද සිල්වා සහ නවනීදන්පිලලේ පෙනියං..............

    එල එල පරිස්සමෙන් මාමේ.. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16790380 said:
    මගුලයි.. සඳ නිවාඩු ගියාම මම ජ්‍යොතිෂ වැඩ කරන්නේ කොහොමද? :shocked::shocked:
    අනේ ද කියන්නේ......
    ගෑනියයි ළමයටයි කන්න දෙන්නේ නිරෝෂ *සකමේ ගිහින්ද කියල අහපං.......:growl::growl:
     
    139154.jpg



    සමුදෙන්න කාලේ හරී… අපිත් යනවා එහෙනම්… නිදිමතයි…

    හැකරැල්ලා.. එල ශෝ එක මචන්… දිගටම කරහන්..

    චමී නන්ගී.. ස්තූතියි ඔයාගේ රිප්ලයිස් වලට​…

    කිඹුල් අයියා… නැකත් රාළ​… තැන්ක්ස් කොල්ලනී…

    අපි ගියා එහෙනම්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි මාරු වුණා වෙරි මරගාතෙම.......
    තොපිට රෑට හීනෙන මර්වින් සිල්වා, රාවුෆ් ෆකීම්, දුමින්ද සිල්වා සහ නවනීදන්පිලලේ පෙනියං..............

    ඔය ඔක්කොටම හපන් මහ ජරාව පෙනුනොත්........
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol::lol::lol:

    පට්ට කතාව
    :lol::lol::lol:

    අනේ ද කියන්නේ......
    ගෑනියයි ළමයටයි කන්න දෙන්නේ නිරෝෂ *සකමේ ගිහින්ද කියල අහපං.......:growl::growl:

    අනිත් එක බන් කාටත් නොකියා කලින් නොදන්වා ගියාම මට ඉතින් අහවල් එක විකුනන්න තමා වෙන්නේ.. :no:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නැකැත් රාල;16790380 said:
    මගුලයි.. සඳ නිවාඩු ගියාම මම ජ්‍යොතිෂ වැඩ කරන්නේ කොහොමද? :shocked::shocked:
    කේන්දර බලන්න එන උන්ට කියපන් හඳ නිවාඩු ගිහින් කියල :D
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    සුභ රාත්‍රියක් වේවා හැමෝටම....අපි ගියා....
    අද හොදට් වැඩේ ගියා .එල හැකර් ටි