SLT අවුලක්෴ please help ෴

මචංලා මගෙ internet package එක SLT Student එකක්
on peak=3GB
off peak=4GB

මෙකයි අවුල මගෙ offpeak data(4gb) ඉවර වුනාම conection එක slow කලා(6KB/S) ...එත් on peak වල data 2 GB ඉතුරුවෙලා තියනවා......(on peak 8a.m to 12pm)
නමුත් on peak වලත් conection එක slow කරල මෙ යක්කු.....:growl:

මෙක මට හැම්දාම වෙනවා...කවදාවත් total එක (7GB) පාවිච්චි කරල නැ........:no::no::(:(:(

මචංලා මෙක SLT ලා සාමාන්නයෙන් කරන දෙයක්ද?

නැත්නම් complain එකක් දාන්නද?

 

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
SLT nam kiyala wadak na..matath nokiya mun mage 8mbps line eka 1mps adu kerela..man kiwwa hoda dekak ewalema mun eka up kerela 8mbps welata..mun ahanawa 5mbps aulak nane 8mbps wagema speed athi kiyala...man kiwwa hodata tambiyek gatte 4n eka...mu kiyanawa ape area eke usage wadilu..man kiwwa agreement eke widihata 8mbps denna anith unge ewa mata wadak na kiyala..balla wage dan aith up kela ewalema wesa ballo slt eke inne..:D:D:yes::yes: