Android මචන්ලා මට පොඩි අවුලක්... Please HELP...
. මගෙ xtouch චිනීස් ටෑබ් එක pattern ලොක් වෙලා data කෙබ්ලෙ එක සෙට් කලාම පෙන්නෙ pen එකක් වගෙ. මට මෙකෙ unlock කරන්න ඔන එත් දන්නෙ නෑ. vol+power එබුවට රීසෙට් වෙන්නෙත් නෑ. මට මෙක unlock කරන්න උදව් කරන්න.මෙක lock හින්ද ඩ්‍රිවෙර්ස් ගන්නෙ නෑ. මහ ජරවක් මෙක. please මට උදව් කරන්න.......
BUMP please...
Xtouch X708s
http://www.xtouchdevice.com/en/product115.html

kadekata dunnoth nam hadala dei .. 500k 600k ganiy habai 