යාළුවා;16792799 said:ඒත් මිනිහෙක්
මිනිහෙක්.... ඔව් මෙලෝ රහක් නැති
යාළුවා;16792799 said:ඒත් මිනිහෙක්




ලේ.........
හැමතැනම
දුටුවාද
පාට පාට
-මලිත්තා-
අදුරට පෙම්බදින්න
එහෙත් ආලෝකය සොයන්න
මටත් තේරෙන්නේ නැ බන් තේරුම් ගන්න උත්සාහ කරන්න![]()
මම කුහුඹුවෙකු මැරුවෙමි..
පසුපස හැරෙන විට..
මගේ දරුවන් තිදෙනා මා දෙස බලා සිටිනු මම දුටුවෙමි..
mama mulin lip wagayak damma machanහයිකු කියන්නේ මොනවද බන් ? ඔකේ තියෙන විශේෂත්වය මොකක්ද ? ඉතිහාසයත් පොඩ්ඩක් දාපන් , කියවන්න ආසහිතෙනවා
වත්තට යන්නම්
මලක් කන්නම්
අම්මට දෙන්නම්
දිල වදින්නම්
-බන් කිං මුන් -


mage eka mam liyapu ekak machanමේ උබල ලියන ඒවාද බන් ? පිස්සු හැදෙනවා


mage eka mam liyapu ekak machan
මලිත් ලියපු එකක් වෙන්න ඇති මන් හිතන්නේ
මචන් හයිකු වලට ලොකු ඉතිහාසයක් තියනවා හිමිට හොයාගමු
දිගටම ලියමු ඉමු![]()
හෙළයෙක්;16795883 said:Balamu liyala
ඇත්තද?...
පාට පාට
ලෝකය
ඇස්වල.

patta habai
අනේ
දුටුගැමුණු රජ්ජුරුවොත්
ඔහොම හිතුවනන්
උඹ ලියන්නෙ ඕක දෙමළෙන්
-වේලුසුමන-
ළමයෙක්රජෙකු හා යුද වැදුණු
දුටුගැමුණු
ගලබොඩ ගොං අත්තට
සමාන කල හැකිනම්
