..::: හයිකු කවි :::..

djmahendra

Member
Dec 15, 2008
274
128
0
Colombo
නෙලාගන්නට බැරි මල්,
ගස කැපුවෙමි මම මුලින්ම
මට නොමැති මල්
කාටවත් කුමට :growl::growl:

මම අද කාලේ ප්‍රේමය ගන මේ කිව්වේ...මතක ඇතිනේ පහිගිය දවස් වල වෙද්ද දේවල්..... :(:(
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හයිකු කියන්නේ මොනවද බන් ? ඔකේ තියෙන විශේෂත්වය මොකක්ද ? ඉතිහාසයත් පොඩ්ඩක් දාපන් , කියවන්න ආසහිතෙනවා

    වත්තට යන්නම්
    මලක් කන්නම්
    අම්මට දෙන්නම්
    දිල වදින්නම්
    -බන් කිං මුන් -
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අදුරට පෙම්බදින්න
    එහෙත් ආලෝකය සොයන්න :dull::dull:
    මටත් තේරෙන්නේ නැ බන් තේරුම් ගන්න උත්සාහ කරන්න :):)

    මම කුහුඹුවෙකු මැරුවෙමි..
    පසුපස හැරෙන විට..
    මගේ දරුවන් තිදෙනා මා දෙස බලා සිටිනු මම දුටුවෙමි..

    මේ උබල ලියන ඒවාද බන් ? පිස්සු හැදෙනවා
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හයිකු කියන්නේ මොනවද බන් ? ඔකේ තියෙන විශේෂත්වය මොකක්ද ? ඉතිහාසයත් පොඩ්ඩක් දාපන් , කියවන්න ආසහිතෙනවා

    වත්තට යන්නම්
    මලක් කන්නම්
    අම්මට දෙන්නම්
    දිල වදින්නම්
    -බන් කිං මුන් -
    mama mulin lip wagayak damma machan
    ewageth tiyanawa aniwa mama hoyala dannam :yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ උබල ලියන ඒවාද බන් ? පිස්සු හැදෙනවා
    mage eka mam liyapu ekak machan
    මලිත් ලියපු එකක් වෙන්න ඇති මන් හිතන්නේ
    මචන් හයිකු වලට ලොකු ඉතිහාසයක් තියනවා හිමිට හොයාගමු
    දිගටම ලියමු ඉමු :yes::yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mage eka mam liyapu ekak machan
    මලිත් ලියපු එකක් වෙන්න ඇති මන් හිතන්නේ
    මචන් හයිකු වලට ලොකු ඉතිහාසයක් තියනවා හිමිට හොයාගමු
    දිගටම ලියමු ඉමු :yes::yes:

    දිගටම ලියපන් , කියවන්න ආසයි මෙව්වා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,171
    99,797
    113
    හෙළයෙක්;16795883 said:
    Balamu liyala:confused:

    ඇත්තද?...
    පාට පාට
    ලෝකය
    ඇස්වල.

    මායාව...
    පාට පාට
    ලෝකය
    ඇස්වල.

    liwata pase wenas karana hithenawa eka eka widiyata :growl::growl: patta habai:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ
    දුටුගැමුණු රජ්ජුරුවොත්
    ඔහොම හිතුවනන්
    උඹ ලියන්නෙ ඕක දෙමළෙන්
    -වේලුසුමන-​

    රජෙකු හා යුද වැදුණු
    දුටුගැමුණු
    ගලබොඩ ගොං අත්තට
    සමාන කල හැකිනම්
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,171
    99,797
    113
    රජෙකු හා යුද වැදුණු
    දුටුගැමුණු
    ගලබොඩ ගොං අත්තට
    සමාන කල හැකිනම්
    ළමයෙක්
    පරගැති නොවන
    විය
    හෙළ රජෙක්
    දුටු ගැමුණු



    නොදන්නා ඔබ:(
    බිදෙන් බිද දිය
    එක්වී සෑදෙන බව
    මුහුද