Facebook Down Deeeee?

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    z99.png


    මේ මොකද මේ.....?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: ගොඩක් අය අද කාමරෙන් එලියට බහීවි එහෙනම්. බැහැපියව්. බැහැලා රටේ ලෝකේ වෙන දේවල් බලපියව් :lol::lol::lol:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    lankawe kochchara wada nathi minissu innwada kiyala waten thread diha baluwama penawa.
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    අනේ ඕක තව සතියක් විතර වේද කෙරුවේ නෙත්තම් හොදයි. මොකද මුළු ජිවිතයම කර ගත්තු එවුන්ට ... පිටත සැබැ ලෝකය ඇස් ඇරලා බලන්න
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බින්දු;16797770 said:
    :lol::lol::lol: ගොඩක් අය අද කාමරෙන් එලියට බහීවි එහෙනම්. බැහැපියව්. බැහැලා රටේ ලෝකේ වෙන දේවල් බලපියව් :lol::lol::lol:

    පිස්සුද බන් එළකිරියේ එල්ලිලා ඉදිවී මුන්.....