මේ මොකද මේ.....?
tcgunarathena Well-known member Oct 5, 2007 2,613 647 113 මාතර Jun 19, 2014 #3 Rovin said: yes down. Click to expand... WTF එහෙම කොහොමද වෙන්නේ....... අපේ ගොඩක් උන්ගේ මුළු ලෝකෙම ඉවර වේවි දැන්
Rovin said: yes down. Click to expand... WTF එහෙම කොහොමද වෙන්නේ....... අපේ ගොඩක් උන්ගේ මුළු ලෝකෙම ඉවර වේවි දැන්
Mylover Banned Feb 5, 2013 439 65 0 Boralla Jun 19, 2014 #4 ඔව් .. මේ වෙලාවේ මුළු ලෝකෙටම facebook නැහැ . http://www.elakiri.com/forum/showthread.php?t=1620383
tcgunarathena Well-known member Oct 5, 2007 2,613 647 113 මාතර Jun 19, 2014 #8 Mylover said: ඔව් .. මේ වෙලාවේ මුළු ලෝකෙටම facebook නැහැ . http://www.elakiri.com/forum/showthread.php?t=1620383 Click to expand... අඩෝ දෙකක් ගහල පාටියක් දන්නා ඕනේ සීන් එකක්නේ මේක....
Mylover said: ඔව් .. මේ වෙලාවේ මුළු ලෝකෙටම facebook නැහැ . http://www.elakiri.com/forum/showthread.php?t=1620383 Click to expand... අඩෝ දෙකක් ගහල පාටියක් දන්නා ඕනේ සීන් එකක්නේ මේක....
බින්දු Member Aug 18, 2011 6,147 788 0 Jun 19, 2014 #9 ගොඩක් අය අද කාමරෙන් එලියට බහීවි එහෙනම්. බැහැපියව්. බැහැලා රටේ ලෝකේ වෙන දේවල් බලපියව්
binoj Well-known member Dec 21, 2007 3,495 455 83 CA Jun 19, 2014 #12 lankawe kochchara wada nathi minissu innwada kiyala waten thread diha baluwama penawa.
jayalalitha Member May 7, 2012 363 54 0 Jun 19, 2014 #13 අනේ ඕක තව සතියක් විතර වේද කෙරුවේ නෙත්තම් හොදයි. මොකද මුළු ජිවිතයම කර ගත්තු එවුන්ට ... පිටත සැබැ ලෝකය ඇස් ඇරලා බලන්න
අනේ ඕක තව සතියක් විතර වේද කෙරුවේ නෙත්තම් හොදයි. මොකද මුළු ජිවිතයම කර ගත්තු එවුන්ට ... පිටත සැබැ ලෝකය ඇස් ඇරලා බලන්න
tcgunarathena Well-known member Oct 5, 2007 2,613 647 113 මාතර Jun 19, 2014 #15 බින්දු;16797770 said: ගොඩක් අය අද කාමරෙන් එලියට බහීවි එහෙනම්. බැහැපියව්. බැහැලා රටේ ලෝකේ වෙන දේවල් බලපියව් Click to expand... පිස්සුද බන් එළකිරියේ එල්ලිලා ඉදිවී මුන්.....
බින්දු;16797770 said: ගොඩක් අය අද කාමරෙන් එලියට බහීවි එහෙනම්. බැහැපියව්. බැහැලා රටේ ලෝකේ වෙන දේවල් බලපියව් Click to expand... පිස්සුද බන් එළකිරියේ එල්ලිලා ඉදිවී මුන්.....
hspa3.5 Well-known member Sep 23, 2009 4,539 543 113 my world Jun 19, 2014 #17 patta ado munge data center walata load 1k daraganna bari welada ?