EK Married Club-9

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යේක බොට තේරුනාට මට තේරුණේ නෑ අෆ්ෆා......... :no:
    ඒම වෙන්ඩ බේ අප්පා
    මේවා දැකල පන පලයව් ලබන පෙරේදා කිව්වලු:shocked:

    කව්ද එකෙක් මට ඕක දාල රේප් කරලා :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10452463_248120192051053_1591408621498071412_n.jpg
    :lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට....... අනිත් එවුං ඇක්ට් එකට රැල්ලට ඕක කලාට පොඩ්ඩි තමා ඇත්තටම හිතේ තියෙන දේ පෙන්වන්නේ....... :lol::lol::lol:
    ;):yes::lol: .
    පොඩ්ඩි මරු..
    මට මතක් උනේ කොස්තාපල් පුංචිසෝම ව :lol:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ae gani ekka trial ekak yanna kathaa karala muu...eki baa kiyala :lol: magen call karala ahuwa koheda inne kiyala mama kiwwa anuradapure awa kiyala hadissiyakata :rofl: onna dan deka wenakan punchi car eke innawa kiwwe :P

    :rofl: ඔව් යකෝ.... පව් ඒ අහිංසක ගෑනි ;) අහු වෙලා නෑ මූට...... :lol:

    හොද වෙලාවට...... :D

    මම රදාවානේ ගියා..... මූ මට FB එකේ බනිනවා ගෙවල් පැත්තේ ආවහම හැංගෙනවා කියලා........ :growl: මතකනේ මූ..... අපි ගෙදර එන්න අහලා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ow smart cab aduma yanne 35+ poottu wahanayak da danne ne :oo: valuation ekak dalama gaththa nam thamai honda :yes: nattan muu ahu wei :oo:

    :confused: Valuation එකේදි, ඕවා චෙක් වෙනවද.....?? :rolleyes:

    ඔව් ස්මාර්ට් කැබ් යන්නේ 30 පැනලනේ කොහොමත්..... අනේ මන්දා..... අහු උනොත් නම් හොදි ඕනා නෑ....... :(