අන්කෑල්ස්...........

හරවාගෙන සරමේ තරම තනිකර කිර කිරම ඉන්නේ ඇයි නිතරම?![]()






තේරෙන සිංහලෙන් සබ්ටයිට්ල්ස් ප්ලීස්..........
හෑ.........ශින්ගලෙන් තම යේක කිව්වේ අප්පා

Uta tatte na hotak thiyenne.so hota kapamu
![]()

ඒම වෙන්ඩ බේ අප්පායේක බොට තේරුනාට මට තේරුණේ නෑ අෆ්ෆා.........![]()
මේවා දැකල පන පලයව් ලබන පෙරේදා කිව්වලු![]()




පට්ට....... අනිත් එවුං ඇක්ට් එකට රැල්ලට ඕක කලාට පොඩ්ඩි තමා ඇත්තටම හිතේ තියෙන දේ පෙන්වන්නේ.......![]()


.

ඔන්න ස්විෆ්ට් ගැහුවෙ ලේලන්ඩ් එකෙං හරි බජාජ් එකෙං හරි නං ...නොදනී බං.....
![]()

Ae gani ekka trial ekak yanna kathaa karala muu...eki baa kiyalamagen call karala ahuwa koheda inne kiyala mama kiwwa anuradapure awa kiyala hadissiyakata
onna dan deka wenakan punchi car eke innawa kiwwe
![]()
ඔව් යකෝ.... පව් ඒ අහිංසක ගෑනි
අහු වෙලා නෑ මූට......
මතකනේ මූ..... අපි ගෙදර එන්න අහලා...... 
Ow smart cab aduma yanne 35+ poottu wahanayak da danne nevaluation ekak dalama gaththa nam thamai honda
nattan muu ahu wei
![]()
Valuation එකේදි, ඕවා චෙක් වෙනවද.....??
