තරුණ කාලෙ මහණ වෙන උන් වැඩිහරියක් මහණ වෙන්නෙ එක්කො ප්‍රශ්න නිසා නැත්තං පීඩනය වැඩි නිසා ඔව්වගෙන් බේරෙන්න.. ටිකක් කල් මහණ වෙලා ඉන්නකොට මහණකමත් එපා වෙනව.. ආයෙ සිවුරු අරිනව... උඹට මහණ වෙන්නම ඕනෙ නං මුලින්ම ඔහොම්ම ඉඳගෙන බුද්ධාගම ඉගෙන ගනිං.. රේරුකාණෙ ඡන්දවිමල හාමුදුරුවන්ගෙ පොතක් තියෙනව ශාසනාවතරණය කියල.. හොයාගෙන කියවපං.. හොඳට හිතල බලල මහණ වෙයං.. සිවුර අඳින්නයි ගලවන්නයි ගියාම ටිකක් චාටර් වගේ නේ..
ගොඩක් ස්තුතියි මචන්. මම ඒ පොත කියවන්නම්.
