කෝ මේ ළමයි....
හකරල්ලා...යාළුවා.... ලුසී.... වීඩියෝ මල්ලි
මේ ඉන්නේ
කෝ මේ ළමයි....
හකරල්ලා...යාළුවා.... ලුසී.... වීඩියෝ මල්ලි
වරෙන් වරෙන් සාදරයෙන් පිලිගන්නවා![]()





ඒ කියන්නේ අපිම පොස්ට් දාලා අපිම රිප්ලයි කරගන්නද තියෙන්නේ....![]()

Thanks machan... :)
එල එල![]()
අලුත් සාමාජිකයාට ප්ලේන්ටියක් වත් හදල දුන්න නං..

Genen Double BLACK + Sky Vodka.... 
T gahanna mama game ekek kiyala hithuwada bola???Genen Double BLACK + Sky Vodka....
![]()
හිටහන් යාළුවා එනකං 
apith methanata goda unata kamak nadda?![]()
එල එල![]()
අලුත් සාමාජිකයාට ප්ලේන්ටියක් වත් හදල දුන්න නං..
ubalata kellek ehema innawada?![]()

අලුත් සාමාජිකයාට ප්ලේන්ටියක් වත් හදල දුන්න නං..

me rasne plain te deela muwa marannada yakow kalpanawa ??
api meyata demu sex on the beach![]()
එල එහෙනං අරූ එක්ක මීගමු පටවමු 
ආ මේ අපේ ජාතියේ එකෙක්නෙහිටහන් යාළුවා එනකං
![]()

ko Maalu kaaraya??? Muudu gihin da?![]()

සාදරයෙන් පිළිගත්තා..නෙහ් අපේ සීනියර් කස්ටිය....ඔන්න මාත් සාදරයෙන් පිලිගන්නවා එහෙනම්.....
ccmh.....plain tea එකයි ....ඊයේ ගෙනාපු බිස්කට්ස් වලින් ටිකකුයි දෙමු නෙහ්........
ane aunty biscuits nam kanna ba... badapu chiken ehema nadda?