◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
aneh roti thiyenawada????????:D:D:D:D
mata ona........... danda haduwe???????

me rotiyata lunu daanne ne akke...ada rasne nisa nikanma lunu set wei gaanata :rofl:
awulak nane ?? :D

අපි වගේ සරමට බැහැපන්. සිංගල් ඒසී ඩුවල් ඒසී ඕනි විදිහකට ඉන්න පුළුවන් :D

sarame hitiya... ude negitiddi eka hoyanna STF eken daanna ona...
tv baladdi kakula udin thiya gannath be... amma baninawa gadgets eliyelu :sorry:
 
Last edited:

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    sarame hitiya... ude negitiddi eka hoyanna STF eken daanna ona...
    tv baladdi kakula udin thiya gannath be... amma baninawa gadgets eliyelu :sorry:

    සරං අඳිනවා නං ඉතින් පොඩ්ඩක් සංවර වෙන්න ඕනි තමයි :nerd: උදේට සරම නැතිවෙන සීන් එක මටත් තිබබා :sorry: දැන් නං එහෙම වෙන්නේ නෑ පුරුදු වෙලා :yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සරං අඳිනවා නං ඉතින් පොඩ්ඩක් සංවර වෙන්න ඕනි තමයි :nerd: උදේට සරම නැතිවෙන සීන් එක මටත් තිබබා :sorry: දැන් නං එහෙම වෙන්නේ නෑ පුරුදු වෙලා :yes:

    pattama comfortable bn sarama nam...
    mama thama sarama intermediate wage....
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තේ කහට කෝප්පයක් වක්කුරුවනම් ඔන්න මම අපේ අයට කන්න දෙයක් ගෙනාව
    A-blue-biscuit-tin-with-a-008.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.