.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16800341 said:
    • අදත් ඉන්දියන් උන් ගූ ගාගෙන යන්තම් වැස්සෙන් හෝදගෙන බේරිලා නේද
    • අපරාදේ
    • අර මෝඩයෝන්ට අතට දීපු එක කටට දාගන්න බැරි වුනානේ 2වැනි මැච් එකේ

    අතට දෙන එව්වා කටට අරගෙන හොඳට පුරුදුයි වගේ නේහ්. :D:D
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    met Kulasekara in Leeds city center :D
    • :)
    • 11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mokakda ban e kiwwe?
    uba හෙට මැච් එක බලන්න යනවාද බන් කියලා ඇහුවෙ අනික ගොඩ දවසකින් හැක්කෙ ඔබ තුමාව:)
    අතට දෙන එව්වා කටට අරගෙන හොඳට පුරුදුයි වගේ නේහ්. :D:D

    හැම එකාටම විහිලු තෙරෙන්නෙ නැහැ :no: එ නිසා කොට කොට යනකොට කෙසෙල් ගහක පැටලෙයි ලගදිම එදාට කැම තම්යි පුතාට සෙට් වෙන්නෙ:lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අපෝ කොලු කාරයෙක්ද ‍තෝ? ගයියා කොල්ලො ගහන්නේ නෑ. ඌ ගහන්නේ ඔ‍ටුවෝ. :lol::lol:
    • ඔටුවෙක් වෙන්න මා හට පින නැති හන්දා
      ඈතින් සිටන් මම ගයියගේ සුව වින්දා

    • සහෝදර ප්‍රේමය යකෝ ;)
    • මනස විකෘති වූ තා හට මම අනුකම්පා කරමි :cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    uba හෙට මැච් එක බලන්න යනවාද බන් කියලා ඇහුවෙ අනික ගොඩ දවසකින් හැක්කෙ ඔබ තුමාව:)

    හැම එකාටම විහිලු තෙරෙන්නෙ නැහැ :no: එ නිසා කොට කොට යනකොට කෙසෙල් ගහක පැටලෙයි ලගදිම එදාට කැම තම්යි පුතාට සෙට් වෙන්නෙ:lol:

    test match machan balanne na ban :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕකට නම් එච්චර ඇක්ෂන් එකක් ගන්න එකක් නැහැ.. එත් බලපන් මේ හැත්ත මුන්ගෙ පවුල් පිටින් හැදීගෑවිලා යන්න ඕන කාලකන්නි

    kar* sakkliyek bn,, nedakin paaharaya. uge fb ekata giyaama therenawa kaatada kade yanne kiyala:angry::angry::angry:
    england unta ridennama dunna mee paara,, eekai iya case ekak adinna heethu hoyanne :frown:

    :growl: mun nam maha jarama jathiyak. eththane kiwwe. eththa kiyanakota ridenawa. :yes:

    සිරා බන් අපේම උන් අපිටම කෙලින එක තමා අවුල :( අද ලංකාදීපයෙත් මේ ගැන කියලා තිබ්බා

    එංගලන්තය මැතිව්ස් දඩයමට සැරසෙයි

    විනිසුරුවරුන් සහ තරග නිලධාරීන් විවේචනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවා වුවහොත් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය ශී‍්‍ර ලංකා කණ්්ඩායමට අහිමි විය හැකි බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

    සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විනිසුරුවරුන් සැක පහළ කිරීම සම්බන්ධයෙන් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ අදහස් දැක්වීමට එරෙහිව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිලි කර තිබිණ.

    ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ ඉරියව්ව පිළිබඳ සැක පහළ වන්නේ ”ලෝකයේ ඇතැම් කලාප වලදී” යයි ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබිණ. තරග විනිසුරුවරුන් මෙන්ම අනෙකුත් නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයට වගකීමක් නොතිබෙන නමුත් මැතිව්ස්ගේ එම ප‍්‍රකාශයෙන් එංගලන්ත කි‍්‍රකට් නිලධාරීන් තැතිගෙන තිබුණේ යයි වාර්තා විය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල ප‍්‍රකාශයක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මෙතෙක් ලැබී නැත. මැතිව්ස්ට එවන් තහනමක් පනවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පරීක්‍ෂණයක් කළ යුතුය. එසේ වුවත් මැතිව්ස්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිළි කළ බව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දන්වනු ලැබ තිබිණ.

    මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියකු පවසා සිටියේ මැතිව්ස් මුහුණ දී සිටින අනතුර සම්බන්ධයෙන් තමන් දැනුම්වත්ව සිටින බවත් ඒ පිළිබඳ ලන්ඩන් නුවර නීතිඥවරයකුගේ සහාය ලබාගැනීමට සූදානමින් සිටින බවත්ය. එහෙත් ශී‍්‍ර ලංකාවේ පැත්තෙන් බලන කල්හි තත්ත්වය එතරම් යහපත් නොවන බවද මෙම නිලධාරීයා පැවසීය.

    තමන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදිමින් මැතිව්ස් හෙට (19 වැනිදා) ප‍්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වන බවද දැනගන්නට තිබේ.
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අතට දෙන එව්වා කටට අරගෙන හොඳට පුරුදුයි වගේ නේහ්. :D:D

    • :yes::yes:
    • :cool::cool:
    • දහම් පාසලේදී ඥානකතා බෙදුවේ අතට තමා
    • එහෙම්මම කටේ ඔබා ගත්තා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැම එකාටම විහිලු තෙරෙන්නෙ නැහැ :no: එ නිසා කොට කොට යනකොට කෙසෙල් ගහක පැටලෙයි ලගදිම එදාට කැම තම්යි පුතාට සෙට් වෙන්නෙ:lol:

    පැටලිච්ච ගමන් මම මාරු බං. යකෝ ඉන්න ඩිංගේ ජීවත්වී සැපෙන් ඉඳිමු අපි මල්ලි. :lol::D:yes::growl::)
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    හැම එකාටම විහිලු තෙරෙන්නෙ නැහැ :no: එ නිසා කොට කොට යනකොට කෙසෙල් ගහක පැටලෙයි ලගදිම එදාට කැම තම්යි පුතාට සෙට් වෙන්නෙ:lol:

    • :yes::yes::yes:
    • අහ්ද්ලේ ක්න්ඵස් ල්ක්ක්ජෝදිෆ්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16800367 said:

    • ඔටුවෙක් වෙන්න මා හට පින නැති හන්දා
      ඈතින් සිටන් මම ගයියගේ සුව වින්දා
    • සහෝදර ප්‍රේමය යකෝ ;)
    • මනස විකෘති වූ තා හට මම අනුකම්පා කරමි :cool:
    දං ගස් යටයි දං කණ්ඩි වලයි ගඩා ගෙඩි කකා තිත්තය්යො බාපු උන්ට නෙට් හම්බ උනාහම ඔහොම තම්යි :lol::lol: නැට්ට ඇතුලට දාලා කු@@ ගල්කවපු දා ට තෙරෙයි:lol:
    test match machan balanne na ban :(
    :( එ උනාට මරු නේ වයිෆ්වත් අඩ ගහන් ගිහින්(වයිෆ් ඉන්නෙ ලග නෙද?) බියර් එකක් ගහා ගහා බලපන් ආතල් නේ:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16800367 said:
    • ඔටුවෙක් වෙන්න මා හට පින නැති හන්දා
      ඈතින් සිටන් මම ගයියගේ සුව වින්දා

    • සහෝදර ප්‍රේමය යකෝ ;)
    • මනස විකෘති වූ තා හට මම අනුකම්පා කරමි :cool:

    DA FAQ.? :eek::eek: අපෝ උඹ මගෙන් ඈත් වෙලා හි‍ටු. මට කොලු කාරයෝ පේන්ට බෑ. :(:(:(:no::no:

    ගඟුල;16800375 said:
    • :yes::yes:
    • :cool::cool:
    • දහම් පාසලේදී ඥානකතා බෙදුවේ අතට තමා
    • එහෙම්මම කටේ ඔබා ගත්තා

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16800381 said:

    • :yes::yes::yes:
    • අහ්ද්ලේ ක්න්ඵස් ල්ක්ක්ජෝදිෆ්
    හ්ස්ස්‍ර්ස් ඇඹෑඒත්ව්ඨීඛෑඈඈ :lol:
    පැටලිච්ච ගමන් මම මාරු බං. යකෝ ඉන්න ඩිංගේ ජීවත්වී සැපෙන් ඉඳිමු අපි මල්ලි. :lol::D:yes::growl::)
    :lol::lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    සිරා බන් අපේම උන් අපිටම කෙලින එක තමා අවුල :( අද ලංකාදීපයෙත් මේ ගැන කියලා තිබ්බා
    • මැතිව්ස් ඔහොම කිව්වා නේද presentation එකෙදීද කොහෙදත් oneday series එකේ?
    • ඉතින් ඇයි එදා අඬපු නැති උන්ට අද කඳුළු උනලා?

    පැටලිච්ච ගමන් මම මාරු බං. යකෝ ඉන්න ඩිංගේ ජීවත්වී සැපෙන් ඉඳිමු අපි මල්ලි. :lol::D:yes::growl::)

    • :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දං ගස් යටයි දං කණ්ඩි වලයි ගඩා ගෙඩි කකා තිත්තය්යො බාපු උන්ට නෙට් හම්බ උනාහම ඔහොම තම්යි :lol::lol: නැට්ට ඇතුලට දාලා කු@@ ගල්කවපු දා ට තෙරෙයි:lol:

    හා හා ඊයේ පෙරේදා කාපුවට තවම රිදිච්ච ඒවා තියෙනවා එහෙනම්. :lol::lol: :D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හා හා ඊයේ පෙරේදා කාපුවට තවම රිදිච්ච ඒවා තියෙනවා එහෙනම්. :lol::lol: :D:D
    :lol::lol: මෙ මගෙ හැටි කාපුවා නොකාපුවා බල පාන්නෙ නැහැ:yes:;):lol::lol:
    ගමෙහ් බයියො නෙට් ගත්තාහම වෙන දෙවල් මම පෙන්නලා දුන්නෙ:lol: