.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    e mokakda ban? :confused:

    අර BBC Sinhala - සංදේශය කියලා එකක් තියෙන්නේ එකෙන් පොඩ් interview එකක් තිබ්බා මැතිවුස් එකක මුල් ටෙස් මැච් එකට ඉස්සරලා කොහොමද ටෙස් තරග වලට තියන සූදානම අහන්න( සිංහලෙන් තිබ්බේ ) එකේ දි ඒ මාධ්‍ය වේදියා ඇහුවා සචියගේ ප්‍රශ්නේ ගැනත් ඉතින් මැතිවුස් කීවා ලෝකයේ ඇතැම් කලාප වලදීඑහෙම චෝදනා එල්ල වෙනවා කියලා ( ඇත්ත නේ ) මැතිවුස් ඒක එච්චර ගණන් ගන්නේ නැතිව කියන්න ඇත්තේ සින්හලෙන් නිසා එතින් BBC දේශාද්‍රේහියෝ ටික ( දෙහි අඔුල් එක්ක ඕක BBC ASIA SPORT වල ඉංග්‍රිසියෙන් දාලා ඕක දැකලා ECB එකෙන් ඒකේ ලොක්කා

    clarke_2146188b.jpg

    මෙන්න මේ බූරුවා ICC එකට රිපෝට් කරලා :growl: මැතිවුස් උන්ට ප්‍රසිද්දියේ චෝදනා කලා වහාම පරික්ශනයක් තියන්න කියලා ( ඔය වගේ පොඩ් දේවල් අයි සි සිය ට නෙමයෙි මුලින් කියන්නේ ඒ රටේ ක්‍රිකට් බොඩ් එකට ) මුන් ඉතින් ලොකු උන් නේ :frown: ඉතින් අයි සි සිය මේ ගැන තවම මොනවත් කියලා නෑ බැරි වෙලා වත් පරික්ශනයක් කරලා වැරදි කාරයා උනොත් තරගා ගානක් තහනම් වෙනවා :( දැන් මුන්ගේ සැලසුම් තේරෙනවා නේ ලංකාවේ ඉන්න කලු සුද්දොම නේ අපේ ලංකාවට කෙලවන්න යන්නේ කියලා මම මේවා ගැන එච්චර කතා කරන්න කැමති නෑ එත් උබ අහුව නිසා කිවේ :yes:

    http://www.bbc.com/sport/0/cricket/27794735

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140610_angelo_mathews_audi.shtml

    මේ තියෙන්නේ ඒ ලිපිය

    සරෝජ් පතිරණ කියන කලු සුද්දා තමා ඕය ලිපි ලියලා තියෙන්නේ :growl: ඒකා හිතන් ඉන්නේ හරි මාධ්‍යෙව්දිය කියලා:growl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    kar* sakkliyek bn,, nedakin paaharaya. uge fb ekata giyaama therenawa kaatada kade yanne kiyala:angry::angry::angry:
    england unta ridennama dunna mee paara,, eekai iya case ekak adinna heethu hoyanne :frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    අර BBC Sinhala - සංදේශය කියලා එකක් තියෙන්නේ එකෙන් පොඩ් interview එකක් තිබ්බා මැතිවුස් එකක මුල් ටෙස් මැච් එකට ඉස්සරලා කොහොමද ටෙස් තරග වලට තියන සූදානම අහන්න( සිංහලෙන් තිබ්බේ ) එකේ දි ඒ මාධ්‍ය වේදියා ඇහුවා සචියගේ ප්‍රශ්නේ ගැනත් ඉතින් මැතිවුස් කීවා ලෝකයේ ඇතැම් කලාප වලදීඑහෙම චෝදනා එල්ල වෙනවා කියලා ( ඇත්ත නේ ) මැතිවුස් ඒක එච්චර ගණන් ගන්නේ නැතිව කියන්න ඇත්තේ සින්හලෙන් නිසා එතින් BBC දේශාද්‍රේහියෝ ටික ( දෙහි අඔුල් එක්ක ඕක BBC ASIA SPORT වල ඉංග්‍රිසියෙන් දාලා ඕක දැකලා ECB එකෙන් ඒකේ ලොක්කා

    ඕකට නම් එච්චර ඇක්ෂන් එකක් ගන්න එකක් නැහැ.. එත් බලපන් මේ හැත්ත මුන්ගෙ පවුල් පිටින් හැදීගෑවිලා යන්න ඕන කාලකන්නි
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    අර BBC Sinhala - සංදේශය කියලා එකක් තියෙන්නේ එකෙන් පොඩ් interview එකක් තිබ්බා මැතිවුස් එකක මුල් ටෙස් මැච් එකට ඉස්සරලා කොහොමද ටෙස් තරග වලට තියන සූදානම අහන්න( සිංහලෙන් තිබ්බේ ) එකේ දි ඒ මාධ්‍ය වේදියා ඇහුවා සචියගේ ප්‍රශ්නේ ගැනත් ඉතින් මැතිවුස් කීවා ලෝකයේ ඇතැම් කලාප වලදීඑහෙම චෝදනා එල්ල වෙනවා කියලා ( ඇත්ත නේ ) මැතිවුස් ඒක එච්චර ගණන් ගන්නේ නැතිව කියන්න ඇත්තේ සින්හලෙන් නිසා එතින් BBC දේශාද්‍රේහියෝ ටික ( දෙහි අඔුල් එක්ක ඕක BBC ASIA SPORT වල ඉංග්‍රිසියෙන් දාලා ඕක දැකලා ECB එකෙන් ඒකේ ලොක්කා

    clarke_2146188b.jpg

    මෙන්න මේ බූරුවා ICC එකට රිපෝට් කරලා :growl: මැතිවුස් උන්ට ප්‍රසිද්දියේ චෝදනා කලා වහාම පරික්ශනයක් තියන්න කියලා ( ඔය වගේ පොඩ් දේවල් අයි සි සිය ට නෙමයෙි මුලින් කියන්නේ ඒ රටේ ක්‍රිකට් බොඩ් එකට ) මුන් ඉතින් ලොකු උන් නේ :frown: ඉතින් අයි සි සිය මේ ගැන තවම මොනවත් කියලා නෑ බැරි වෙලා වත් පරික්ශනයක් කරලා වැරදි කාරයා උනොත් තරගා ගානක් තහනම් වෙනවා :( දැන් මුන්ගේ සැලසුම් තේරෙනවා නේ ලංකාවේ ඉන්න කලු සුද්දොම නේ අපේ ලංකාවට කෙලවන්න යන්නේ කියලා මම මේවා ගැන එච්චර කතා කරන්න කැමති නෑ එත් උබ අහුව නිසා කිවේ :yes:

    http://www.bbc.com/sport/0/cricket/27794735

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140610_angelo_mathews_audi.shtml

    මේ තියෙන්නේ ඒ ලිපිය

    සරෝජ් පතිරණ කියන කලු සුද්දා තමා ඕය ලිපි ලියලා තියෙන්නේ :growl: ඒකා හිතන් ඉන්නේ හරි මාධ්‍යෙව්දිය කියලා:growl:

    :growl: mun nam maha jarama jathiyak. eththane kiwwe. eththa kiyanakota ridenawa. :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බෑන්ග් බ්‍රෝස්ලා අදත් කෑවොත් නම් ජීවිතේට ඕකුන්ට ආයෙ වචනෙකින් වත් සපෝට් කරන්නේ නෑ :තුක්:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බින්දු;16798175 said:
    බෑන්ග් බ්‍රෝස්ලා අදත් කෑවොත් නම් ජීවිතේට ඕකුන්ට ආයෙ වචනෙකින් වත් සපෝට් කරන්නේ නෑ :තුක්:

    wahinawa ne ban :(
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    බින්දු;16798175 said:
    බෑන්ග් බ්‍රෝස්ලා අදත් කෑවොත් නම් ජීවිතේට ඕකුන්ට ආයෙ වචනෙකින් වත් සපෝට් කරන්නේ නෑ :තුක්:

    gahuwoth hodai indian unge pada show eka bahinna un loku kamata hoda un okkoma yawwe na
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Nimal marilai kiyane:( ara steve waugh geda gihin thabilith bila udaw karala awe:yes: bag dekak eka para ussanawa pudumai kiyala tibba steve waugh:yes::yes: sangage fb eke tiyenne accident lu
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙට චන්දිමාල් ගහයි නේද මචංලා :rolleyes:. මොනා උනත් :dull::dull: ලංකාවේ ඉන්න පට්ට ටැලන්ටඩ් Young Batsman ඌ තමයි බං :lol:;). ඌට වෙන අසාධාරනේ තමයි අවුල :(:growl::D;):lol::lol:.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හෙට චන්දිමාල් ගහයි නේද මචංලා :rolleyes:. මොනා උනත් :dull::dull: ලංකාවේ ඉන්න පට්ට ටැලන්ටඩ් Young Batsman ඌ තමයි බං :lol:;). ඌට වෙන අසාධාරනේ තමයි අවුල :(:growl::D;):lol::lol:.

    brace yourself shitstorm of anti-chandimal comments are coming :lol::lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හෙට චන්දිමාල් ගහයි නේද මචංලා :rolleyes:. මොනා උනත් :dull::dull: ලංකාවේ ඉන්න පට්ට ටැලන්ටඩ් Young Batsman ඌ තමයි බං :lol:;). ඌට වෙන අසාධාරනේ තමයි අවුල :(:growl::D;):lol::lol:.

    ඉවසපන් පුතෙ........ ලොකු අයියලා දෙන්න සමුගන්නකම්.... ඉට පස්සෙ බැරියැ...මැරෙනකම් ගහන්න....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඉවසපන් පුතෙ........ ලොකු අයියලා දෙන්න සමුගන්නකම්.... ඉට පස්සෙ බැරියැ...මැරෙනකම් ගහන්න....

    ලොකු අයියලා දෙන්නට දැන්ම යන්ට බෑලු බං :(:(:(. තව රෙකෝර්ඩ්ස් ටිකක් තියනවලු :nerd::nerd: කඩන්න ඕනේලු ඒ ටිකත් :shocked::cool::sorry:. ඒ ටික කඩනකන් :frown::frown: හැරමිට්ටෙන් හරි ක්‍රිකට් ගසනවලු. :P :P :lol::lol: :D:D