2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සංවාද ගෙනියන්න amarui නෙහ් අෆ්ෆා හිතුවට..එතකොට ඔය කියන ඒවා අහගන්න හරියට බැරි වෙනවා....
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාගෙද ඔය හොම්බට අනින්නෙ...
    අර ළහිරු පෙරේරා කියන අ*(&&^%$##@#%%^ &&*&^^%%$$^&& ගේ....:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    ඕකට බැරි හැටි තව ළබැදියේ වගේ විදින්න පූළුවන් ගීත කීපයක් කියන්න.....රම්බරී, *ක බරී-හොට බරී ගගා ඉන්නේ...........:growl::growl::growl::growl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාළුවා;16804227 said:
    ඒකනෙ. උඹ පු* නොදී ඉඳපන් :(

    28wl2pv.jpg


    ඉදා උබට (තියනවනන් රිදෙයි ) :lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සතර අත පෙති විහිද විකසිත
    මලේ මල් මී බමනයුරු දැක
    ඔබේ ලවනත නැඟුණු මීවිත
    මත්කළා මතකයි මගේ සිත -
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇත්ත....හිතන්න ගොඩක් දේවල් මතක් කරලා දෙනවා....ගොඩක් කාලෙකින් මෙහෙම අලුත් දේවල් හිතන්න අවස්ථාව හම්බවුනේ....:yes::yes:

    ඔබේ ලවනත සැදූ මීවිත
    මත්කලා මතකයි මගේ සිත...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16804221 said:
    දෙන්නෙක්ට ආදරේ කරන එක ආදරයෙදී අසම්මතද?

    සම්මත වෙනවා දෙන්නටම ඇත්ත කියනවා නම්...එක්කෙනෙක්ට බොරු කරලා කරන ආදරේ නම් සම්මත නැහැ...

    එහෙම දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න පුළුවන්ද? එතකොට එතන ඇත්තම ආදරයක් තියෙනවද කියන එකයි මට ප්‍රශ්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම නම් හිතන්නේ සම්මතයද අසම්මතයද කියන ඒක නෙමේ වැදගත් ආදරයට අවංක වීම තමයි වැදගත් වෙන්නේ ආදරයට සීමා මායිම් නෑ මෙතෙනින් පටන් ගෙන මෙතැනින් අවසන් වෙන්න ඕනෑ කියා නියාමනයක් නෑ ගොඩක් දෙනා හිතන්නේ ආදරයේ අවසානය විවාහය කියලා එතන තමයි ගොඩක් දෙනා වරද්දගන්නේ ආදරය කියන්නේ විවාහය නොවේ සම්මතය අසම්මතය රේඛාව අදින්නේ විවාහය කියන සීමා ඉර ආදරය ඇතුලේ තියන එකක් කියලා හිතන නිසා

    :D:D:D:D:D

    මට නම් ආදරේ කරණ කෙනාව මගේම කරගන්න ඕනි. ඒ කියන්නේ විවාහ වෙන්න ඕනි. ආදරේට නියම වටිනාකම ලැබෙන්නේ විවාහයෙන් කියල මන් හිතතැන්නේ. මන් වැරදි වෙන්නේ පුළුවන්. එත් තමන් අදරේ කරන කෙනා තමන්ගේ කරගන්න එක කොච්චර සතුටක් ද කියල දන්නා ය දන්නවා ඇති. ආදරේට සීමාවක් නැහැ එක නම් හරි. ආදරෙය එකම හේතුව අදරේ විතරයි.

    අනික බන් අවන්ක නැති තැන අදරෙයක් නැහැ. අදරේ කියන වචනේ ඇතුලෙම තියනව අවනක කම කියන එක. වංක නම් එක ආදරයක් නෙමයි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබට අමතක වෙන්න බෑ
    අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ
    ඔබට අමතක වෙන්න බෑ
    :(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ කියපු විදිහෙන් ආදරේ කරන අය නම් මන් දැකලා නැහැ....කිවුවා වගෙම ඒ දේවල් පැවැත්මෙන් තොරයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාළුවා;16804221 said:
    දෙන්නෙක්ට ආදරේ කරන එක ආදරයෙදී අසම්මතද?

    dennekta adre karanna bha ban. ekko adarayak ho asavak naththm adarrayk haa anukampavak
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :D:D:D:D:D

    මට නම් ආදරේ කරණ කෙනාව මගේම කරගන්න ඕනි. ඒ කියන්නේ විවාහ වෙන්න ඕනි. ආදරේට නියම වටිනාකම ලැබෙන්නේ විවාහයෙන් කියල මන් හිතතැන්නේ. මන් වැරදි වෙන්නේ පුළුවන්. එත් තමන් අදරේ කරන කෙනා තමන්ගේ කරගන්න එක කොච්චර සතුටක් ද කියල දන්නා ය දන්නවා ඇති. ආදරේට සීමාවක් නැහැ එක නම් හරි. ආදරෙය එකම හේතුව අදරේ විතරයි.

    අනික බන් අවන්ක නැති තැන අදරෙයක් නැහැ. අදරේ කියන වචනේ ඇතුලෙම තියනව අවනක කම කියන එක. වංක නම් එක ආදරයක් නෙමයි

    ආදරේ කරන කෙනා තමන්ගේ කර ගැනීමට උත්සාහ කිරීම ආත්මාර්ථකාමී කමක් විදිහටයි මන් නම් දකින්නේ...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සම්මත වෙනවා දෙන්නටම ඇත්ත කියනවා නම්...එක්කෙනෙක්ට බොරු කරලා කරන ආදරේ නම් සම්මත නැහැ...

    එහෙම දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න පුළුවන්ද? එතකොට එතන ඇත්තම ආදරයක් තියෙනවද කියන එකයි මට ප්‍රශ්නේ

    මමත් අහන්නෙ ඒකයි. දෙන්නෙක්ට ආදරයක් ඇති වෙන්න බැරිද අවංකවම? :nerd:

    මෙහෙම කියමු....:)
    1. In a Relationship - උදාහරණයකට සෙඩ්රික්ව ගමු :lol:
    2. විවාහකයෙක් - උදාහරණයකට කිඹුලාව ගමු :P

    1. සෙඩ්රික්ට කෙල්ලක්(1) ඉන්නව කියල උපකල්පනය කරමු. ආදරේට අවුරුදු 6යි. ඒත් ඌට තව කෙල්ලෙක්(2) ගැන හිතින් ආදරයක් ඇති වෙලා. හිතේ ආදරයට එකට අවුරුදු 3යි.
    ඒත් සෙඩ්රික් කෙල්ල(1)ටත් පණ වගේ ආදරෙයි... ඒ වගේම සෙඩ්රික් කෙල්ල (2)ටත් ඒ වගේම ආදරෙයි.
    කෙල්ල(1)ත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි...
    කෙල්ල(2)ත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි හිතින්...
    දැන් මොකද කරන්නෙ. ඒ ආදරය අසම්මතද?:nerd: මොකද්ද විසඳුම?:nerd:

    2. කිඹුලා බැඳලා. බැඳලා අවුරුදු 9යි.ඒත් ඌට තව කෙල්ලෙක් ගැන හිතින් ආදරයක් ඇති වෙලා.
    හිතේ ආදරයට එකට අවුරුදු 5යි. ඒත් කිඹුලා බැඳපු කෙල්ල(1)ටත් පණ වගේ ආදරෙයි...
    ඒ වගේම කිඹුලා කෙල්ල (2)ටත් ඒ වගේම පණ වගේ ආදරෙයි.
    බැඳපු කෙල්ලත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි...
    කෙල්ලත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි හිතින්...
    දැන් මොකද කරන්නෙ. ඒ ආදරය අසම්මතද?:nerd: මොකද්ද විසඳුම?:nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ සියළු දෙනා ම සංවාදයේ යෙදෙන්නේ ආදරය-ප්‍රේමය නාම පදයක් ලෙස සලකාය....
    මා සිතන පරිදි ආදරය යනු නාම පදයක් නොවේ......
    එය ක්‍රියාපදයකි.........

    ජීවිතය ම කැප කල යුතු ක්‍රියා පදයකි........

    සංවාදය ලබන වරදී වඩා හොදින් කරමු.........

    සියළු දෙනාට ම සුබ සති අන්තයක්!!!!!!!