
නැවිල වරෙන්......මොන හුයන්නක්ද යකෝ..... ආයෙත් රේඩියෝ නවත්තන්න කියෝනවා.......![]()
සතියක් ඈර සතියක් රේඩියෝ දුන්නේ නැත්නම්..... කුඩු කරනවා ක්ලිනික් එක........![]()


මන් නම් කියන්නේ මාසෙකට එකක් වත් ... මාස 2කර වත්වක් වත් ...... කරන්න කියල. ඔය ගොඩක් දේවල් දන්නව. හිතන්න හොද පොයින්ට් දෙනවා. විචාරයට. උඩු කරනවා එක වාසියක් උසස් බුද්දිමත රසවින්දනයකට


ඇගිල්ල/දිව එහෙම හපා ගන්නව එහෙම නෙවේ ඕන්....

කනවා තමයි වැඩේ..................

කන එකට මොකුත් කියන්න එපා
මාත් දැන් කන්න හදන්නේ

ආදරේ කියන්නේ ආදරේට...... එක අසම්මත් සම්මත වෙන්නේ සමජීය හා සංස්කෘතික රාමුව තුල.
නැත්තම් අදරේ කියන්නේ ආදරේට...... වෙන දෙයක් නැහැ එතන

කොහොම උනත් සමාජෙන් අසම්මත් දෙයක් සම්මත රාමුවෙන් පිටත් දෙයක්...... පටන් ගන්න එක හොද දෙයක් නම් නෙමෙයි එකෙන් වෙන්නේ ජිවෙතේ භෞතික විදිට පස්සට යන එක
යාළුවා;16804176 said:පු* හපාගත්තත් බොට මොකෝ![]()

යාළුවා;16804195 said:
සමාජයන් සංස්කෘතීන් හදාගත්ත සම්මතයන් වලින් පිට යන දේවල් අසම්මතයි කියන්න අපි පුරුදු වෙලා![]()