2014 Jun 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැදපු කෙල්ලෙක්ට ලව් කලොත් එහෙමත් නැත්නම් අක්ක කෙනෙක්ට ලව් කලොත් එහෙමත් නැත්නම් ගුරුවරියට ලව් කලොත්....
    ප්‍රේමය අසම්ත වන්නේ කොහොම ද කියල කියන්න පුළුවන් ද?
    අසම්මත ප්‍රේමය - සම්මත ප්‍රේමයෙන් වෙන් කරන රේඛාව මොකක්ද කියල කියන්න පුළුවන් ද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පුළුවන්......
    කොන්දේසි සහිතයි....
    1. ගීතය ලබා දෙන්නේ ඉදිරි සතියකදී
    2. ගීත වැඩසටහනට ගැලපෙන සුභාවිත ගීත වියුයුතුයි

    125jfv9.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රල බිදෙන හඩයි........ එක ගන්න තැනක් තියනවද බන්. අදමයි ඇහුවේ. බොහොම ස්ත්තුයි ඕක හඳුනා සලස්සුවට
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෑන් ගිය සින්දුවේ ලින්ක් එකක් දෙන්න පුලුවනි ද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්‍රේමය අසම්ත වන්නේ කොහොම ද කියල කියන්න පුළුවන් ද?
    අසම්මත ප්‍රේමය - සම්මත ප්‍රේමයෙන් වෙන් කරන රේඛාව මොකක්ද කියල කියන්න පුළුවන් ද?

    2lwlvnt.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආසිරි ප‍්‍රියන්ත මුංමුංලගේ ලංකාවේ පළමු පුද්ගලික FM නාලිකා වල නිවේදකයා (FM 99) ඇත්තෙන්ම හොඳ පුරකවරයෙක්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පුළුවන්......
    කොන්දේසි සහිතයි....
    1. ගීතය ලබා දෙන්නේ ඉදිරි සතියකදී
    2. ගීත වැඩසටහනට ගැලපෙන සුභාවිත ගීත වියුයුතුයි

    හ්ම්ම්ම්ම් හරි....බොහෝම ස්තුතියි

    යාළුවා;16804040 said:
    අති විශිෂ්ඨයි සර්
    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආදරේ කියන්නේ ආදරේට...... එක අසම්මත් සම්මත වෙන්නේ සමජීය හා සංස්කෘතික රාමුව තුල.

    නැත්තම් අදරේ කියන්නේ ආදරේට...... වෙන දෙයක් නැහැ එතන
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආදරේ කියන්නේ ආදරේට...... එක අසම්මත් සම්මත වෙන්නේ සමජීය හා සංස්කෘතික රාමුව තුල.

    නැත්තම් අදරේ කියන්නේ ආදරේට...... වෙන දෙයක් නැහැ එතන

    මාත් මේ කතාවට එකගයි........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරේ කියන්නේ ආදරේට...... එක අසම්මත් සම්මත වෙන්නේ සමජීය හා සංස්කෘතික රාමුව තුල.

    නැත්තම් අදරේ කියන්නේ ආදරේට...... වෙන දෙයක් නැහැ එතන
    ආශිර්වාදිත වේවා!!!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආදරේ කියන්නේ ආදරේට...... එක අසම්මත් සම්මත වෙන්නේ සමජීය හා සංස්කෘතික රාමුව තුල.

    නැත්තම් අදරේ කියන්නේ ආදරේට...... වෙන දෙයක් නැහැ එතන

    ou2l3m.jpg