සම්මත වෙනවා දෙන්නටම ඇත්ත කියනවා නම්...එක්කෙනෙක්ට බොරු කරලා කරන ආදරේ නම් සම්මත නැහැ...
එහෙම දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න පුළුවන්ද? එතකොට එතන ඇත්තම ආදරයක් තියෙනවද කියන එකයි මට ප්රශ්නේ
මමත් අහන්නෙ ඒකයි. දෙන්නෙක්ට ආදරයක් ඇති වෙන්න බැරිද අවංකවම?
මෙහෙම කියමු....

1. In a Relationship - උදාහරණයකට සෙඩ්රික්ව ගමු

2. විවාහකයෙක් - උදාහරණයකට කිඹුලාව ගමු
1. සෙඩ්රික්ට කෙල්ලක්(1) ඉන්නව කියල උපකල්පනය කරමු. ආදරේට අවුරුදු 6යි. ඒත් ඌට තව කෙල්ලෙක්(2) ගැන හිතින් ආදරයක් ඇති වෙලා. හිතේ ආදරයට එකට අවුරුදු 3යි.
ඒත් සෙඩ්රික් කෙල්ල(1)ටත් පණ වගේ ආදරෙයි... ඒ වගේම සෙඩ්රික් කෙල්ල (2)ටත් ඒ වගේම ආදරෙයි.
කෙල්ල(1)ත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි...
කෙල්ල(2)ත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි හිතින්...
දැන් මොකද කරන්නෙ. ඒ ආදරය අසම්මතද?

මොකද්ද විසඳුම?
2. කිඹුලා බැඳලා. බැඳලා අවුරුදු 9යි.ඒත් ඌට තව කෙල්ලෙක් ගැන හිතින් ආදරයක් ඇති වෙලා.
හිතේ ආදරයට එකට අවුරුදු 5යි. ඒත් කිඹුලා බැඳපු කෙල්ල(1)ටත් පණ වගේ ආදරෙයි...
ඒ වගේම කිඹුලා කෙල්ල (2)ටත් ඒ වගේම පණ වගේ ආදරෙයි.
බැඳපු කෙල්ලත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි...
කෙල්ලත් සෙඩ්රික්ට පණ වගේ ආදරෙයි හිතින්...
දැන් මොකද කරන්නෙ. ඒ ආදරය අසම්මතද?

මොකද්ද විසඳුම?
