උදේට විතරයි ඔය කේස් එක.... මම දන්න හැටියට, උදේට ඔය ඔක්කොම ලාවට ගෑවිලා වගේ තියෙන්නේ..... බලන්නකෝ උදේට මේන් ස්ටෑන්ඩ් එක ගහලා, නියුට්‍රල් කරලා, ස්ටාර්ට් කරලා..... රෝදේ හෙමින් කැරකෙනවා දකින්න පුලුවන්.... 


උදේට විතරයි ඔය කේස් එක.... මම දන්න හැටියට, උදේට ඔය ඔක්කොම ලාවට ගෑවිලා වගේ තියෙන්නේ..... බලන්නකෝ උදේට මේන් ස්ටෑන්ඩ් එක ගහලා, නියුට්‍රල් කරලා, ස්ටාර්ට් කරලා..... රෝදේ හෙමින් කැරකෙනවා දකින්න පුලුවන්....![]()

තවම ගත්තේ නෑ.... හොයනවා මේ දවස් ටිකේ.....? කීයකටද යාළුවා අරන් තියෙන්නේ....?? කොහෙන්ද දන්නේ නෑ ගත්තේ.....??


ඒක නම් මොකක්ද කියල හිතා ගන්න අමාරුයි මචෝ කලච් එක ඇද්දම ට්‍රාන්මිෂන් එන්ජිමෙන් වෙන් වෙන නිසා ඒහෙම පනින්න නම් විදියක් නෑ. මචං ඔයාගේ කලච් එක ඇද්දත් ලාවට ට්‍රාන්මිෂන් සෙට් වෙලාද දන්නෑ තියෙන්නේ. කලච් එක ගොඩක් ලගද තියෙන්නේ? මගේ එන්ගේජ්මන්ට් පොයින් එක තියෙන්නේ 60 or 65mm වගේ මීට වඩා ගොඩක් අඩුනම් ඔය වගේ අවුල් එන්න පුලුවන්ලු.![]()

10k ද කොහෙද
බාන්ඩේ නම් හොදයි වගේ අර මාස හයෙන් කැඩෙන ලුක් එක නැහැ
ගත්ත තැනක් නම් දන්නේ නැහැ![]()
මටත් ගන්න ඕනකම තියනව ටිකක්. හැබැයි තාම සර්ෆේස් මවුන්ට් වැඩ වලට බැස්සෙ නෑ.

සුභ උදෑසනක් වේවා......![]()
අන්න පානදුර නෝ ලිමිට් එක ගිනි තියලලු.........![]()
*රි තම්බින්ට ඔහොම ඈරලා වැඩක් නෑ.... ඕකුන් ලොකු ගණන් වලට ඕවා ඉන්ෂුවරන්ස් කරලා තියෙන්නේ.... කලින්ට වඩා හොදට හදයි..... මොලෙන් දෙන්න ඕනා ගේම..... උන්ගෙම වැඩක්ද දන්නේ නෑ......![]()


හැමෝම බනිනවා.... පිස්සු වැඩ කියලා..... ඒ උනාට, මට අවුල් එහෙම මීටරේ තියෙන එක.... ඒ නිසා, තව 700Km ගානයි තියෙන්නේ සර්විස් එකට... ඊට කලින් තිබ්බ ගාන + මේ දවස් වල දුවපු ටික ගාණට කරකවන්න ඕනා..... 
Clutch aeka kathawa nan ape harindu kiwwa wage bike wala kawadaawath clutch aeka 100% disengage wenne naha hornet jade wala unath aehemai..aenisane bike wala hari rpm aekakata race karala clutch nathuwa gear daanna puluwan..kisima awulak wenne naha aehema damma kiyala..
anika pulsar wala nan ohoma wenne clutch gediya basket aekata set wela thiyenne tikak kota bush walin..ithin udeta ara godak badala wage thiyenne aenisa..nathuwa bike wala awulak nemei...Neutral karanna bari aeka nan podu prashnayak..mage aeka start aeke neutral karanna laawata withara clutch aeka release karala thattuwak dunnahama hari..kal yaddi kohomath oka purudu wenawa...


4300 ගානකට මීටරේ කැරකිලෝ........හැමෝම බනිනවා.... පිස්සු වැඩ කියලා..... ඒ උනාට, මට අවුල් එහෙම මීටරේ තියෙන එක.... ඒ නිසා, තව 700Km ගානයි තියෙන්නේ සර්විස් එකට... ඊට කලින් තිබ්බ ගාන + මේ දවස් වල දුවපු ටික ගාණට කරකවන්න ඕනා.....
![]()



ටයර් එක හොදයි නේහ්.....







මේ තියෙන්නේ දාපු ටයර් එක...
![]()
ගැලෙව්ව අද උදේ.. ටයර් කඩේ එකා දෙපැත්තේ එජස්ට් කරන්න තියන කෑලි දෙකෙන් එකක් අනිත් පැත්ත දාල තිබ්බේ..
අර ගං වතුරෙ ගියාට පස්සෙ හබ් එක සුද්ද කලේත් නෑනේ.
උදේම සුද්දයක් දෙන්න ගත්තා..
ස්විං ආර්ම් එකත් පොඩ්ඩක් හෙල්ලි හෙල්ලි තිබ්බෙ. ඒකත් තද කරල දැම්ම.![]()


katta set aeka nan maru..eelaga paara mamath dunlop 110 aekak danna ona..120 dammahama chain adjust karanna tikak amarui ban mage aeke..nooeln swing arm aeke gaawi nogawi thiyenne![]()



දැක්ක දැක්ක මං එදා..
මං නම් කියන්නෙ 120ම දාමු. 110ට කරත්ත රෝදෙ වගේ උනොත් එහෙම...![]()

aekei mekei loku wenasak naha ban penume nan..ara uraj ayya daala thibbe wena tyre aekak mokadda amuthu namak anna aekata nan asa hithuna 

issella daala thibbe 110 kenda aekka..moona balanna puluwan tharan polish wenakan diwwaaekei mekei loku wenasak naha ban penume nan..ara uraj ayya daala thibbe wena tyre aekak mokadda amuthu namak anna aekata nan asa hithuna
![]()


