මේකද මචෝ ඔය.මටත් ගන්න ඕනකම තියනව ටිකක්. හැබැයි තාම සර්ෆේස් මවුන්ට් වැඩ වලට බැස්සෙ නෑ.
![]()
ඕක වගේම තමයි හැබැයි හෑන්ඩ්ල් එකේ නෙවෙයි ෆෑන් එක තියෙන්නේ ඇතුලේ පම්ප් එකකින් හුලන් එන්නේ
සර්ෆේස් මවුන්ට් වල හැදුවම තියන සුන්දරත්වය වැඩ කරන්න ගියාම නැහැ

Last edited:
මටත් ගන්න ඕනකම තියනව ටිකක්. හැබැයි තාම සර්ෆේස් මවුන්ට් වැඩ වලට බැස්සෙ නෑ.






අනේ මේ..... රෝද දෙකක් බව මතක තියාගෙන ඕනා සෙල්ලමක්........
මොකද සල්ලි වැඩි කමක් එහෙම තියෙනවද.....?? ඉස්සරහා එක තව දුවන්න පුලුවන්.....