ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකද මචෝ ඔය.:confused: මටත් ගන්න ඕනකම තියනව ටිකක්. හැබැයි තාම සර්ෆේස් මවුන්ට් වැඩ වලට බැස්සෙ නෑ.;)

    lukey_852d_fan_soldering_station_front.jpg

    ඕක වගේම තමයි හැබැයි හෑන්ඩ්ල් එකේ නෙවෙයි ෆෑන් එක තියෙන්නේ ඇතුලේ පම්ප් එකකින් හුලන් එන්නේ
    සර්ෆේස් මවුන්ට් වල හැදුවම තියන සුන්දරත්වය වැඩ කරන්න ගියාම නැහැ :dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊළග පාර, හොදට හොයලා...... පට්ට කට්ට සෙට් එකක් තියෙන ටයර් එකක් දාන්න ඕනා පල්සරේට..... :yes: :love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    ඊළග පාර, හොදට හොයලා...... පට්ට කට්ට සෙට් එකක් තියෙන ටයර් එකක් දාන්න ඕනා පල්සරේට..... :yes: :love:

    mama kandy wala dakka trail katta tire ekak dapu pulser ekak :yes::yes:

    2tama damma nam bayak nathuwa padinna puluwan, naththan mama eka parak wali godak uda wada pennuwa ne ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රේල වගේ කට්ට ටයර් දාලා පාරේ දුවන්න පුලුවන්ද....?? ඔෆ් රෝඩ් කට්ටනේ ඒවා......?? :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    ට්‍රේල වගේ කට්ට ටයර් දාලා පාරේ දුවන්න පුලුවන්ද....?? ඔෆ් රෝඩ් කට්ටනේ ඒවා......?? :rolleyes:

    mama oya lassanata yanne :D:D:D

    ara mada katta newe, semi of road 50/50

    NOT THIS !!
    cc23aa5b.jpg

    THIS !! :yes::yes:

    images
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    mama nam one wassaka wali godaka kisi ginnak nathuwa yanawa :P

    tricker eketh thibbe 50/50

    XR eketh 50/50 ape ratata galapenne ewwa thama
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama kandy wala dakka trail katta tire ekak dapu pulser ekak :yes::yes:

    2tama damma nam bayak nathuwa padinna puluwan, naththan mama eka parak wali godak uda wada pennuwa ne ? :P

    මාත් දවසක් නැව්ව බලන්න වැලි තියන තැනක. :Pගියා පස්ස ලෙස්සල. හැබැයි කෙලින් කරගත්ත අවුලක් නැතුව.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ හැඬ්ල් එකේ අවුල හදාගත්ත සිංහලු.

    කප්සෙට් එකේ නෙමේ කේස් එක. එක බෝලයක් අඩුවෙන් තිබිල තියෙන්නේ..:no:

    බෝල සෙට් එක දැම්ම වැඩේ ගොඩ.:D

    තිබ්බ බොල ටිකත් අවුල්. ජපන් බෝල දාල තිබ්බෙ. ඒවුනාට බෝල පරණ වෙලා හරි මොකක් හරි සීන් එකක් තිබිල තියනව. ඩොට් ඩොට් ඇවිත් තිබ්බ හොඳට ග්‍රීස් තිබිලත්.

    අද දාපු බෝල එක්ක බලනකොට හොඳට මතකයි එච්චර ෂයින් එකක් තිබ්බෙ නෑ කලින් ඒවගෙ.

    සමහරවිට ඇහැට නොපෙනෙන ගානට බෝල මලකඩ ඩොට් ඇවිත් තියෙන්න ඇති.

    හිරවෙලත් කප්සෙට් එක කට්ට වැටිල නෑ සිංහලු.:D
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    bike eke engine එක ටිකක් රත් උනාම උබලගේ idle rpm eka keeyada? normal idle ekath dannoooo ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    70-80 නමල බැලුවා..:P ටයර් එක එල ඈ...:D

    :shocked: අනේ මේ..... රෝද දෙකක් බව මතක තියාගෙන ඕනා සෙල්ලමක්........ :yes:

    ටයර් එකේ කොහොමත් නැවිලි වලටත් හොද ඈති..... දෙපැත්තෙත් හොද කට්ට සෙට් එකක් තියෙනවනේ...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අනේ මේ..... රෝද දෙකක් බව මතක තියාගෙන ඕනා සෙල්ලමක්........ :yes:

    ටයර් එකේ කොහොමත් නැවිලි වලටත් හොද ඈති..... දෙපැත්තෙත් හොද කට්ට සෙට් එකක් තියෙනවනේ...... :D

    ඉස්සරහ එකත් මාරු කරන්නම හිතෙනවා.. ඒකත් ආවොත් පට්ටෙම එයි වගේ..:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: මොකද සල්ලි වැඩි කමක් එහෙම තියෙනවද.....?? ඉස්සරහා එක තව දුවන්න පුලුවන්..... :yes:

    අනික, ඩන්ලොප් ම ඉස්සරහා එකක් හොයාගන්න ලෙහෙසි වෙන එකක් නෑ..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මොකද සල්ලි වැඩි කමක් එහෙම තියෙනවද.....?? ඉස්සරහා එක තව දුවන්න පුලුවන්..... :yes:

    අනික, ඩන්ලොප් ම ඉස්සරහා එකක් හොයාගන්න ලෙහෙසි වෙන එකක් නෑ..... :dull:

    මගුලක් නම් කතාකරන්න එපා..:shocked:
    ඉස්සරහ එකක් ඕනෙමයි...:frown:

    තව ටිකක් දුවල මාරු කරනවා...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ හැඬ්ල් එකේ අවුල හදාගත්ත සිංහලු.

    කප්සෙට් එකේ නෙමේ කේස් එක. එක බෝලයක් අඩුවෙන් තිබිල තියෙන්නේ..:no:

    බෝල සෙට් එක දැම්ම වැඩේ ගොඩ.:D

    තිබ්බ බොල ටිකත් අවුල්. ජපන් බෝල දාල තිබ්බෙ. ඒවුනාට බෝල පරණ වෙලා හරි මොකක් හරි සීන් එකක් තිබිල තියනව. ඩොට් ඩොට් ඇවිත් තිබ්බ හොඳට ග්‍රීස් තිබිලත්.

    අද දාපු බෝල එක්ක බලනකොට හොඳට මතකයි එච්චර ෂයින් එකක් තිබ්බෙ නෑ කලින් ඒවගෙ.

    සමහරවිට ඇහැට නොපෙනෙන ගානට බෝල මලකඩ ඩොට් ඇවිත් තියෙන්න ඇති.

    හිරවෙලත් කප්සෙට් එක කට්ට වැටිල නෑ සිංහලු.:D

    ඔතනින්වත් අපේ හීරෝ කුකුලට බෝල දෙකක් අරන් දෙන්න බැරි වෙයිද?:rolleyes:
     
    Status
    Not open for further replies.