ශුද්ධාෂ්ටකයක් යනු කුමක්ද ??

Nov 20, 2012
1,467
477
0
Eth ban paramanuwaka oya kiyana kotas thuna witharak neme thiyenne.

සිරා කතාව..... :oo::oo: උපපරමාණුක අංශු තියෙනව කියලනේ කියන්නෙ....සයන්ටිස්ලා..

ඕක ගැන ඉතිං මේ දේශනාව කරන හාමුදුරුවන්ගෙන්ම තමා අහන්න වෙන්නෙ.... වහරක පන්සලට ගියොත් හාමුදුරුවො මුණගැහිලා විස්තරයක් දැනගන්න හැකි.... :):)

http://adeeshagelokaya.blogspot.com/2012/12/1.html

http://pasanrahula.blogspot.com/2014/05/03.html

අන්තර්ජංජාලෙ පීනනකොට මෙන්න මේක ලැබුනා කොලුවෙක් ඔය පරමාණු ශුද්ධාෂ්ටක ගැන ලියපු ආටිකල් එකක්... මේකත් කියවල බලපං මචෝ.... :nerd::nerd:
 
Last edited:

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    වහරක මිත්‍යා දෘෂ්ටියෙන්

    වහරක මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවේවා ...

    මේ නිර්මල ත්‍රිපිටක ශ්‍රී සත්ධර්මය නොව . වෙනස් කරන ලද වහරක ධර්මයෙයි .