Eth ban paramanuwaka oya kiyana kotas thuna witharak neme thiyenne.
සිරා කතාව.....

උපපරමාණුක අංශු තියෙනව කියලනේ කියන්නෙ....සයන්ටිස්ලා..ඕක ගැන ඉතිං මේ දේශනාව කරන හාමුදුරුවන්ගෙන්ම තමා අහන්න වෙන්නෙ.... වහරක පන්සලට ගියොත් හාමුදුරුවො මුණගැහිලා විස්තරයක් දැනගන්න හැකි....


http://adeeshagelokaya.blogspot.com/2012/12/1.html
http://pasanrahula.blogspot.com/2014/05/03.html
අන්තර්ජංජාලෙ පීනනකොට මෙන්න මේක ලැබුනා කොලුවෙක් ඔය පරමාණු ශුද්ධාෂ්ටක ගැන ලියපු ආටිකල් එකක්... මේකත් කියවල බලපං මචෝ....


Last edited:


