.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Me match eken goda enta elatama bat karanta wenawa...Gahana eun digatama gahanta one partnership dala....Drive eka digata gahanta yanta hoda ne...Aniwaryen badu hambenawa..Drive 5k gahuwoth ekak hari nick wenawa...
    anika Hedingly wala hama welema wage cloud cover eka thiyana hinda pitch eka flat wage unath swing wenawa.,.....
    Lesi ne...Lankawa 2012 Aus wala MCG eke gahapu test ekata passe gahana amaruma test eka meka.....
    Okkotama ksalin anthima halparuwo tika kadanta one..Lead eka 120ta wadi unoth baduma thama.....

    ඔව් අනිවාර්යෙන්ම ටාගට් එක කොහොම කරත් 300ක් අවම තියෙන්න ඔන තිරිමාන්නලා දිමුත්ලා ටිම් එකෙ ඉන්න ඔනනම් අනිවා ගහන්නම් වෙනවා මට හිතෙනවා බන් අපි මෙ මැච් එක ගොඩ දා ගනි කියලා:) 150 ඉනිමක් කාට හරි වැදුනොත් ලොවෙත් ගොඩ යන්න චාන්ස් තියෙනවා හැමදා ගැලවුම් කාරයා වෙච්ච සංගා මෙකත් ගලවලා දෙයි කියලා හිතනවා :cool::cool:
    බලමු කෛකට් නේ වෙනස් වෙන්න ඔවරයක් ඇති:D:sorry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    openers la denna hodata attack kala ban cook ta attack kalama defensive wenawa poodak gema dunna nam un awul wenawa david warner ashes wala kale agar karaya 98 gahana kam oka balagena hitiyeth eka nisane
    Ow eth anthimata enta new bolayak thiyana hina wada amarui..Unta Andersonui,Broadui inna hinda amarui..Unta parana bolen reverse swing karantai,Aluth bolen conventional swing karantai puluwan hodatama...Ithin Sanga hari Mahela hari Attack karala out unoth Mathewsta thama thaniyama adinta wenne...Anith eun sure ne...
    Cook mantle wela thama inne...Eth thama apita test wala sadda danta tharan chance ekak awe ne..
    Agarge 98 nan kiyala wadak ne...

    Lords match eka ohoma beruwa ethi,,,
    Anderson ge ekadigata dapu spell eka match ekak dinantama watina ekak...Karanta deyak ne...
    E mata hithena hati...:yes::yes:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් අනිවාර්යෙන්ම ටාගට් එක කොහොම කරත් 300ක් අවම තියෙන්න ඔන තිරිමාන්නලා දිමුත්ලා ටිම් එකෙ ඉන්න ඔනනම් අනිවා ගහන්නම් වෙනවා මට හිතෙනවා බන් අපි මෙ මැච් එක ගොඩ දා ගනි කියලා:) 150 ඉනිමක් කාට හරි වැදුනොත් ලොවෙත් ගොඩ යන්න චාන්ස් තියෙනවා හැමදා ගැලවුම් කාරයා වෙච්ච සංගා මෙකත් ගලවලා දෙයි කියලා හිතනවා :cool::cool:
    බලමු කෛකට් නේ වෙනස් වෙන්න ඔවරයක් ඇති:D:sorry:
    Target eka 250th ethi pitch eka spin unoth..Swing wenawa tikak hari komath..
    Eth heta me anthima eun kadala hodata bat karanta one...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් අනිවාර්යෙන්ම ටාගට් එක කොහොම කරත් 300ක් අවම තියෙන්න ඔන තිරිමාන්නලා දිමුත්ලා ටිම් එකෙ ඉන්න ඔනනම් අනිවා ගහන්නම් වෙනවා මට හිතෙනවා බන් අපි මෙ මැච් එක ගොඩ දා ගනි කියලා:) 150 ඉනිමක් කාට හරි වැදුනොත් ලොවෙත් ගොඩ යන්න චාන්ස් තියෙනවා හැමදා ගැලවුම් කාරයා වෙච්ච සංගා මෙකත් ගලවලා දෙයි කියලා හිතනවා :cool::cool:
    බලමු කෛකට් නේ වෙනස් වෙන්න ඔවරයක් ඇති:D:sorry:

    10388090_1441668649418375_8922116017663317029_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ක්‍රිකට් දන්නෙ නැති එවුන් ක්‍රිකට් ගහලා නැති එවුන් මෙතන ක්‍රිකට් කතා කරනවා.:lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් 98 මුරලිට කැරකුනා වගෙ මෙදා හෙරාට වැඩ කරොත්:D:yes:
    Muraliya 2006 Nottingham waladi thaniyema kaduwane 4th innings eke 8k....

    Muttiah Muralitharan 8-70 Vs England 3rd Test 2006 HD

    Muraliya thama single handadely wage lankawa England wala dinna test 2kama dinawala dunne...
    2002 Lords test eka dinanta thibba..Jayasuriya eka pita bola dekkadi Michael Vaugenge slip catch 2k atha ariyane Nuwan Zoyzata..E match eka Muraliya gahuwe ne...Sarja wala injured wela...

    Dinanawa newei...Hariyata ape eun bat kare neththan heta match eka iwara wentath puluwan...:shocked::shocked:Eka thama aththa...Ape batalata patient ne..Kaushaltai..Inform Sangatai thama hodatama patient thiyenne...Lesi ne...:confused::confused:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ක්‍රිකට් දන්නෙ නැති එවුන් ක්‍රිකට් ගහලා නැති එවුන් මෙතන ක්‍රිකට් කතා කරනවා.:lol:
    උබ පිට සක්වල ගැන කතා කරනවා වගෙද බන්:eek:
    Muraliya 2006 Nottingham waladi thaniyema kaduwane 4th innings eke 8k....

    Muttiah Muralitharan 8-70 Vs England 3rd Test 2006 HD

    Muraliya thama single handadely wage lankawa England wala dinna test 2kama dinawala dunne...
    2002 Lords test eka dinanta thibba..Jayasuriya eka pita bola dekkadi Michael Vaugenge slip catch 2k atha ariyane Nuwan Zoyzata..E match eka Muraliya gahuwe ne...Sarja wala injured wela...

    Dinanawa newei...Hariyata ape eun bat kare neththan heta match eka iwara wentath puluwan...:shocked::shocked:Eka thama aththa...Ape batalata patient ne..Kaushaltai..Inform Sangatai thama hodatama patient thiyenne...Lesi ne...:confused::confused:
    තැන්ක්ස් ඔය විස්තර ටිකට :cool:
    අනික චොරම අන්තිම විකට් 5 අපෙ තම්යි ඔව් මචන් කියන්න බැහැ මොනවා වෙයිද කියලා
    බලාපොරොත්තුව තම්යි ඉතින්:D හොදට කරයි කියන එක
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ පිට සක්වල ගැන කතා කරනවා වගෙද බන්:eek:

    තැන්ක්ස් ඔය විස්තර ටිකට :cool:
    අනික චොරම අන්තිම විකට් 5 අපෙ තම්යි ඔව් මචන් කියන්න බැහැ මොනවා වෙයිද කියලා
    බලාපොරොත්තුව තම්යි ඉතින්:D හොදට කරයි කියන එක

    උඹ ඔ‍ටුවො ගැන අපිට කියලා දීපන්කො.අපේ ක්‍රිකට් අපි බලාගන්නම්.:lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    උබ පිට සක්වල ගැන කතා කරනවා වගෙද බන්:eek:

    තැන්ක්ස් ඔය විස්තර ටිකට :cool:
    අනික චොරම අන්තිම විකට් 5 අපෙ තම්යි ඔව් මචන් කියන්න බැහැ මොනවා වෙයිද කියලා
    බලාපොරොත්තුව තම්යි ඉතින්:D හොදට කරයි කියන එක
    Paradunath kamanne ne ada anthimata wage konda kelin thiyan gemak deela...!:yes::yes:
    Ilagata Indiyawane enne England walata...
    Ape eun Suddo form karata awlak ne...:P:P:P:P:P:baffled::baffled::rofl::rofl::rofl:
    Okun kanta one hodi bahinta...
    Indiyawe eunta ekadigata Test 5k gahanta fitness ne.....:lol::lol:
    Kai hodata...:lol::lol::lol::lol::P:P:P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Paradunath kamanne ne ada anthimata wage konda kelin thiyan gemak deela...!:yes::yes:
    Ilagata Indiyawane enne England walata...
    Ape eun Suddo form karata awlak ne...:P:P:P:P:P:baffled::baffled::rofl::rofl::rofl:
    Okun kanta one hodi bahinta...
    Indiyawe eunta ekadigata Test 5k gahanta fitness ne.....:lol::lol:
    Kai hodata...:lol::lol::lol::lol::P:P:P:P:P

    ඔව් එකත් ඇත්ත :lol::lol::lol: ඉන්දියාව කනවනම් සොමාලියාවෙන් හරි කමක් නැහැ
    ඔව් ඔව් ඇග හිතල කරලා පරාද උනත් අවුලක් නැහැ අනික මෙ ටුවර් එක අපි හිතුවාටත් ව්ඩා
    සාර්තක උනා නේ ටි20 දිනුවා වන් ඩේ 3/2 දිනුම් :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    22worldXI.ashx

    http://www.cricket.com.au/news-list/2014/6/22/test-world-xi-2000-2014

    Test World XI: 2000-2014

    Test World XI: 2000-2014.
    Matthew Hayden, Virender Sehwag, Kumar Sangakkara, Jacques Kallis, Sachin Tendulkar, Mahela Jayawardene (c), Adam Gilchrist, Mitchell Johnson, Dale Steyn, Muthiah Muralidaran, Glenn McGrath.

    Australian un ape ewnta patta thanak ne oi denne :rofl: ape ekek hack karalada manda unge official cricket stie eka lol
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Muraliya 2006 Nottingham waladi thaniyema kaduwane 4th innings eke 8k....

    Muttiah Muralitharan 8-70 Vs England 3rd Test 2006 HD

    Muraliya thama single handadely wage lankawa England wala dinna test 2kama dinawala dunne...
    2002 Lords test eka dinanta thibba..Jayasuriya eka pita bola dekkadi Michael Vaugenge slip catch 2k atha ariyane Nuwan Zoyzata..E match eka Muraliya gahuwe ne...Sarja wala injured wela...

    Dinanawa newei...Hariyata ape eun bat kare neththan heta match eka iwara wentath puluwan...:shocked::shocked:Eka thama aththa...Ape batalata patient ne..Kaushaltai..Inform Sangatai thama hodatama patient thiyenne...Lesi ne...:confused::confused:

    score card eka
    http://www.espncricinfo.com/engvsl/engine/match/225266.html