Me match eken goda enta elatama bat karanta wenawa...Gahana eun digatama gahanta one partnership dala....Drive eka digata gahanta yanta hoda ne...Aniwaryen badu hambenawa..Drive 5k gahuwoth ekak hari nick wenawa...
anika Hedingly wala hama welema wage cloud cover eka thiyana hinda pitch eka flat wage unath swing wenawa.,.....
Lesi ne...Lankawa 2012 Aus wala MCG eke gahapu test ekata passe gahana amaruma test eka meka.....
Okkotama ksalin anthima halparuwo tika kadanta one..Lead eka 120ta wadi unoth baduma thama.....
ඔව් අනිවාර්යෙන්ම ටාගට් එක කොහොම කරත් 300ක් අවම තියෙන්න ඔන තිරිමාන්නලා දිමුත්ලා ටිම් එකෙ ඉන්න ඔනනම් අනිවා ගහන්නම් වෙනවා මට හිතෙනවා බන් අපි මෙ මැච් එක ගොඩ දා ගනි කියලා
150 ඉනිමක් කාට හරි වැදුනොත් ලොවෙත් ගොඩ යන්න චාන්ස් තියෙනවා හැමදා ගැලවුම් කාරයා වෙච්ච සංගා මෙකත් ගලවලා දෙයි කියලා හිතනවා 

බලමු කෛකට් නේ වෙනස් වෙන්න ඔවරයක් ඇති









