.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16810756 said:

    • මොන මගුලක්ද මේ
    • වන ඩේ එකේ හොඳට ටෙස්ට් ගහන තිරිමාන්නට ටෙස්ට් මැච් එකක ගහගන්න බෑනේ
    • තව පොඩ්ඩෙන් රණවුට් එකකුත් යනව :(
    :lol: eka laga dekak yanakota hira wenawaa kariya hira karalaa giyaa uwa passe ewanna thibune banlaa
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • දැන් ඉතින් දෙගොල්ලටම no review
    • අම්පයර් දෙන දෙයක් පිලි අරගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ
    • අනේ අපිටත් ලන්කට් එකක් හිටියනම් :(
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    thirimanna hhariyannne na bnz..!! uh useless bnz uh ODI gahamakota test wage t20 gahaddi ODI wage..Test gahaddi NUL..!! hayoo salli.!!
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    175k lead thiyapan yako...!~
    spin wenawa.....

    • 175නම් මදි බං
    • අපේ ප්‍රෙෂර් building අන්තිමයි
    • හේරත්ට විතරක් තනියම ඕක කරන්න අමාරුයි
    • ඒ වුනාට අපේ විකට් යන හැටියට 175ත් අපිට ලඟා වෙන්න හොඳ ටාගට් එකක්
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    thirimanna hhariyannne na bnz..!! uh useless bnz uh ODI gahamakota test wage t20 gahaddi ODI wage..Test gahaddi NUL..!! hayoo salli.!!

    • :yes::yes:
    • අනික් ෆෝමැට් දෙකේ ඌ හොඳට ප්‍රෙෂර් absorb කරගන්නවා
    • හැබැයි සමහර වෙලාවට අනවශ්‍ය විදියට ප්‍රෙෂර් එකක් දාල යනවා
    • ඒත් ඌට කරන්න පුළුවන් හොඳම වැඩේ අවශ්‍ය තැනදී කරන්නේ නෑනේ
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ගඟුල;16810801 said:
    • දැන් ඉතින් දෙගොල්ලටම no review
    • අම්පයර් දෙන දෙයක් පිලි අරගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ
    • අනේ අපිටත් ලන්කට් එකක් හිටියනම් :(

    review reset wenawa ban next new bole gattama..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10505471_712056422190829_1252459861864075105_n.jpg
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ගඟුල;16810834 said:

    • :yes::yes:
    • අනික් ෆෝමැට් දෙකේ ඌ හොඳට ප්‍රෙෂර් absorb කරගන්නවා
    • හැබැයි සමහර වෙලාවට අනවශ්‍ය විදියට ප්‍රෙෂර් එකක් දාල යනවා
    • ඒත් ඌට කරන්න පුළුවන් හොඳම වැඩේ අවශ්‍ය තැනදී කරන්නේ නෑනේ

    machan uge kisima positve widihata gahanne na bnz..!! lankaawe ewn mona kiwwath chandimal positiv bn gahanne...!!
    balapan kalin match ekath thirimanna runs wala na..!!
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    machan uge kisima positve widihata gahanne na bnz..!! lankaawe ewn mona kiwwath chandimal positiv bn gahanne...!!
    balapan kalin match ekath thirimanna runs wala na..!!

    • :yes::yes:
    • මෙහෙම ෆේල් වෙලා කවා ගොඩ එන්නද මන්ද
    • bagged a pair:(