ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලක්ස 3ක් දෙනකොට ගන්න පුලුවං හොද ජපං බයික් එක මොකක්ද?

    ආයි පස්ස හැරෙන්න එපා VTR එකක්ම බස්සපියෝ..

    2 මීටර් එකක් හැබැයි.. 3.20ක් වගේ සෙට් වුනොත් සුපිරි තත්වෙ බඩුවක් හොයාගන්න පුලුවන් වෙයි..:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයි පස්ස හැරෙන්න එපා VTR එකක්ම බස්සපියෝ..

    2 මීටර් එකක් හැබැයි.. 3.20ක් වගේ සෙට් වුනොත් සුපිරි තත්වෙ බඩුවක් හොයාගන්න පුලුවන් වෙයි..:yes::yes:
    අැයි හැම තිස්ෙසම අමාරුෙවං ටාගට් එකක් ෙසට් කර ගත්තම ඊට වඩා ගනං වලට ෙහාද එ්වා set ෙවන්ෙන් :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝස්..:D

    මේ තියෙන්නේ ඥ125 එකේ ඉග්නිෂන් ඇඩ්වාන්ස්විල්ල...:yes::yes:

    කහ පාටින් තියෙන්නේ පල්සර් කොයිල්(පිකප් කොයිල්) එකෙන් එන සිග්නල් එක.:yes:

    නිල්පාටට තියෙන්නේ අවුට්පුට් එක ඉග්නිෂන් කොයිල් එකට හම්බවෙන.:yes:

    පේනවා නේද නිල්පාට එක වමට යනව රේස් වෙද්දි. :yes:

    ඒකෙන් තමා ඇඩ්වාන්ස් වෙන්නේ..
    පත්තුවෙන්න නියමිත තැනට පොඩ්ඩක් කලින් පත්තු කරනව වගේ වැඩක් වෙන්නේ..:yes:

    CDI සර්කිට් එක තාම හරියටම තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නේ..:sorry:

    හිමින් සැරේ යන්නෙ වැඩේ..:no:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    GN එකටත් හාට් එකක් තීයෙනවද.පල්සර් කොයිල් එක කිව්වෙ මොකක්ද බන්.360 කැරකුනාම සිග්නල් එක යවන එකද :eek:

    mother-of-god.png

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN එකටත් හාට් එකක් තීයෙනවද.පල්සර් කොයිල් එක කිව්වෙ මොකක්ද බන්.360 කැරකුනාම සිග්නල් එක යවන එකද :eek:

    පල්සර් කොයිල් එක කිව්වෙ මේකට..:yes::yes:

    vxyg6v.jpg

    පේනවද මේ ෆ්ලයිවීල් එකේ කට්ටයක් තියනව.කලු පාටින් මාර්ක් කරල තියන එකට උඩින් තියෙන්නේ පටියක් වගේ පොලිෂ් එකට.

    U2LcNbR.jpg

    ඒක කොයිල් එක ගාවින් ගියාම අර කහ පාටට පේන විදියෙ සිග්නල් එකක් එනව. ඒක බලාගෙන තමා ස්පාර්ක් ප්ලග් පත්තු කරන්නේ..:)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමිට නෙලලා මාමගෙ, මාමගෙ දුවව උස්සන්න තමා..:lol::lol::lol::yes:

    යුරාජ් මාමිට දීග දෙන වයසේ දුවෙකුත් ඉන්නවද?:shocked:
    අර බුකියේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නේ දුවද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමිට දීග දෙන වයසේ දුවෙකුත් ඉන්නවද?:shocked:
    අර බුකියේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නේ දුවද?

    ආපහු කියෝපියෝ..:frown:

    මාමගෙ මාමගෙ දුවව..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... ඥ් එකට අබ සරණයි වගේ..... මොකක්ද ඒ පාර නටන්න යන නාඩගම.....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සර් කොයිල් එක කිව්වෙ මේකට..:yes::yes:

    පේනවද මේ ෆ්ලයිවීල් එකේ කට්ටයක් තියනව.කලු පාටින් මාර්ක් කරල තියන එකට උඩින් තියෙන්නේ පටියක් වගේ පොලිෂ් එකට.

    ඒක කොයිල් එක ගාවින් ගියාම අර කහ පාටට පේන විදියෙ සිග්නල් එකක් එනව. ඒක බලාගෙන තමා ස්පාර්ක් ප්ලග් පත්තු කරන්නේ..:)
    ආත් ඕක තමා හරි හරි මච :yes: යූටියුබ් එකේ දැකල තිබ්බ ඇනිමේටඩ් ඩයග්‍රෑම් එකක් :yes: ඒත් ඇත්තටම දැකල තිබ්බෙ නෑ.තෑන්ක්ස් :)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආපහු කියෝපියෝ..:frown:

    මාමගෙ මාමගෙ දුවව..:yes:

    නෑ අර FB ප්‍රොෆයිල් පික් එකේ පොර ඉන්නේ පොඩි ගෑනු ළමයෙක් එක්ක ඒ දුවද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,399
    17,342
    113
    Auckland
    මචන්ලා මේ දැන් ටිකකට කලින් අපේ ගෙදරට උඩ පාරෙ බල්ලෙක් වැදිල කියල කෝල් එකක් ආව අම්මගෙන් ( අම්ම දොස්තර අද නයිට් ඩියුටි හොදෙ ) ඉතින් අපි බය වෙලා පාරට දුවන් ගියා සින්කෝන් එක බලන්න,අපේ ගොන් බල්ල ඔතන ඉදන් පාරෙ යන වාහන වලට පනිනව කියලත් මම දන්නව.. ඉතින් බල්ලගෙ අවසානෙ නම් ඒකටත් හිත හදන් ගියා බලන්න, යනකොට කොල්ලො සෙට් එකක් සහ බයික් 3ක් සහ 3විල් එකක් තිබ්බ ගිහින් ඇහුව මෙතන බල්ලෙක් හැප්පුනාද කියල, ලග කඩයක් කරන දන්න පොරක් හිටිය, මිනිහ පෙන්නුවා පාරෙ මාක් එක.. බල්ල පැනල දිව්වලු කෑ ගහ ගහ....මොකෙක්වත් පෙන්න හිටියෙ න ලග පාතක

    බයික් එකක් වැදිල බල්ලගෙ ඇදිල ගිහින් පට්ට දුරක් ඉට පස්සෙ ගියා බයික් එක මොකක්ද බලන්න, ආය ඉතින් වෙන මොකක්ද පුල්සරා 150 එකක්. ක්‍රෑශ් බාර් එක ඇද වෙලා හැඩල් එක ඇද වෙලා කවුලින් ලයිට් හිරිල ගිහින්, බ්‍රේක් ලිවර් ග්‍රිප් ගෙවිල ඇදිල ගිය එකට, උන් එක්ක ටිකක් කතා කර කර ඉදල ආය ගෙදර ආව, මෙන්න අපේ බලුවා නැට්ට ගගහ උඩ පැන පැන ඉන්නව යසට

    ඉට පස්සෙ ඉතින් ඔලුවට ආවෙ බල්ලගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් , එකි වෙන්න ඇති හැප්පෙන්න අත්තෙ කියල ගෙදට ගියා බල්ලත් එක්කම, ඇතුලට එනකොට මට තේරුන මේකගෙ අමුත්තක් සෙල්ලම වැඩි, අල්ලන් බැලුව මෙකගෙ ඇගෙ හිරුන් තුවාල 2-3ක් !!!

    ඉට පස්සෙ අම්මට කතා කරල කිව්ව අපේ ගොබිල තමා වැඩේ කරල තියෙන්නෙ කියල, ඌ එක පාරට පැනල පාරෙ උඩ කැලේ ඉදන් පාරට සුපිරි හින්දුස්තාන් බ්‍රේක් පද්දතිය සහ බැලන්ස් එකට පින්සිද්ද වෙන්න අරුගෙ නියපොත්තක් ගිහින් අතයි උරහිසයි ලෙලි ගිහින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆොයි..... බල්ලෝ පැනලා එක පාරක් මම පොලොන්නරු ගිහින් එනකොට, ඉස්සරහින් ගිය ලෑලි සීට් එක ගියපු දෙන්නත් එක්ක පාර මැද ඩොක්ක පතන්...... :dull:

    බල්ලෝ පනිනවට විසදුම ඉතින් හෙමින් යන එක තමා....... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,399
    17,342
    113
    Auckland
    :shocked: හෆොයි..... බල්ලෝ පැනලා එක පාරක් මම පොලොන්නරු ගිහින් එනකොට, ඉස්සරහින් ගිය ලෑලි සීට් එක ගියපු දෙන්නත් එක්ක පාර මැද ඩොක්ක පතන්...... :dull:

    බල්ලෝ පනිනවට විසදුම ඉතින් හෙමින් යන එක තමා....... :yes:

    බයික් එක අඩි 7ක් විතර අදිල ගිහින් තිබ්බ :shocked::shocked:
     
    Status
    Not open for further replies.