ලක්ස 3ක් දෙනකොට ගන්න පුලුවං හොද ජපං බයික් එක මොකක්ද?
ආයි පස්ස හැරෙන්න එපා VTR එකක්ම බස්සපියෝ..
2 මීටර් එකක් හැබැයි.. 3.20ක් වගේ සෙට් වුනොත් සුපිරි තත්වෙ බඩුවක් හොයාගන්න පුලුවන් වෙයි..


ලක්ස 3ක් දෙනකොට ගන්න පුලුවං හොද ජපං බයික් එක මොකක්ද?


අැයි හැම තිස්ෙසම අමාරුෙවං ටාගට් එකක් ෙසට් කර ගත්තම ඊට වඩා ගනං වලට ෙහාද එ්වා set ෙවන්ෙන්ආයි පස්ස හැරෙන්න එපා VTR එකක්ම බස්සපියෝ..
2 මීටර් එකක් හැබැයි.. 3.20ක් වගේ සෙට් වුනොත් සුපිරි තත්වෙ බඩුවක් හොයාගන්න පුලුවන් වෙයි..![]()

ලක්ස 3ක් දෙනකොට ගන්න පුලුවං හොද ජපං බයික් එක මොකක්ද?

FTR හොදයිද ?tricker , vtr
or
ftr unreg ekak ekak![]()


අපි කොච්චර දෙන්නව බයිට් කරත් පොර මගේ fit එක නේ










කුකුලෝස්..
මේ තියෙන්නේ ඥ125 එකේ ඉග්නිෂන් ඇඩ්වාන්ස්විල්ල...
කහ පාටින් තියෙන්නේ පල්සර් කොයිල්(පිකප් කොයිල්) එකෙන් එන සිග්නල් එක.
නිල්පාටට තියෙන්නේ අවුට්පුට් එක ඉග්නිෂන් කොයිල් එකට හම්බවෙන.
පේනවා නේද නිල්පාට එක වමට යනව රේස් වෙද්දි.
ඒකෙන් තමා ඇඩ්වාන්ස් වෙන්නේ..
පත්තුවෙන්න නියමිත තැනට පොඩ්ඩක් කලින් පත්තු කරනව වගේ වැඩක් වෙන්නේ..
CDI සර්කිට් එක තාම හරියටම තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නේ..
හිමින් සැරේ යන්නෙ වැඩේ..![]()
GN එකටත් හාට් එකක් තීයෙනවද.පල්සර් කොයිල් එක කිව්වෙ මොකක්ද බන්.360 කැරකුනාම සිග්නල් එක යවන එකද![]()



මාමිට නෙලලා මාමගෙ, මාමගෙ දුවව උස්සන්න තමා..![]()

යුරාජ් මාමිට දීග දෙන වයසේ දුවෙකුත් ඉන්නවද?
අර බුකියේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නේ දුවද?


ආත් ඕක තමා හරි හරි මචපල්සර් කොයිල් එක කිව්වෙ මේකට..
පේනවද මේ ෆ්ලයිවීල් එකේ කට්ටයක් තියනව.කලු පාටින් මාර්ක් කරල තියන එකට උඩින් තියෙන්නේ පටියක් වගේ පොලිෂ් එකට.
ඒක කොයිල් එක ගාවින් ගියාම අර කහ පාටට පේන විදියෙ සිග්නල් එකක් එනව. ඒක බලාගෙන තමා ස්පාර්ක් ප්ලග් පත්තු කරන්නේ..![]()
යූටියුබ් එකේ දැකල තිබ්බ ඇනිමේටඩ් ඩයග්‍රෑම් එකක්
ඒත් ඇත්තටම දැකල තිබ්බෙ නෑ.තෑන්ක්ස් 
ආපහු කියෝපියෝ..
මාමගෙ මාමගෙ දුවව..![]()
නෑ අර FB ප්‍රොෆයිල් පික් එකේ පොර ඉන්නේ පොඩි ගෑනු ළමයෙක් එක්ක ඒ දුවද?
කිව්වා කියලා හිතා ගනින්....... 
නෑ අර FB ප්‍රොෆයිල් පික් එකේ පොර ඉන්නේ පොඩි ගෑනු ළමයෙක් එක්ක ඒ දුවද?
හෆොයි..... බල්ලෝ පැනලා එක පාරක් මම පොලොන්නරු ගිහින් එනකොට, ඉස්සරහින් ගිය ලෑලි සීට් එක ගියපු දෙන්නත් එක්ක පාර මැද ඩොක්ක පතන්......

හෆොයි..... බල්ලෝ පැනලා එක පාරක් මම පොලොන්නරු ගිහින් එනකොට, ඉස්සරහින් ගිය ලෑලි සීට් එක ගියපු දෙන්නත් එක්ක පාර මැද ඩොක්ක පතන්......
![]()
බල්ලෝ පනිනවට විසදුම ඉතින් හෙමින් යන එක තමා.......![]()

