.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Aug 18, 2011
6,147
788
0
මම කිව්ව ඕයි Duckමාන්නයට කලියෙන් ජංගිමාල්ව හරි, මැතිව්ස් හරි ආවනම් ඉවරයි කියලා. කොහෙද අන්තිමයි. පට්ටම චොර ඕයි. :growl::growl::growl::frown::frown:

crickinfo එකේ එකෙක් කියලා තිබුනා තිරියව ලාස්ට් මෑන්ට එවන්න කියලා :growl::growl::lol::lol:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම කිව්ව ඕයි Duckමාන්නයට කලියෙන් ජංගිමාල්ව හරි, මැතිව්ස් හරි ආවනම් ඉවරයි කියලා. කොහෙද අන්තිමයි. පට්ටම චොර ඕයි. :growl::growl::growl::frown::frown:

    ඔන්න මැච් එකිහිපයක් කෙල වුන ගමන් අරුටත් දැම්මා නමක් :angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලොල් සපුකො‍ටුවට රිදිලා™ :lol:. චන්දිමාල්ට බැන බැන තිරියට හොඳ කිව්ව ගල් පොන්සියෝ ටික දැන් මිසින්ග්. පව් වැඩේ ඕයි. :lol::lol: :D:D
    ado mama jangiyata banne na :rofl: anika thirimannaya unath elakiri batsman kenek, uge naraka kale :(
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම කිව්ව ඕයි Duckමාන්නයට කලියෙන් ජංගිමාල්ව හරි, මැතිව්ස් හරි ආවනම් ඉවරයි කියලා. කොහෙද අන්තිමයි. පට්ටම චොර ඕයි. :growl::growl::growl::frown::frown:

    ඒක මහ සුකන බෝලයක් ඕයි
    අර කරුණාරත්න වෙසිට 50 කිට්ටු වෙනකොට පුකේ අමාරුවක් හැදෙනව මම නිකන් දැන ගත්ත දගලනකොට අබ සරණයි තමයි කියල

    :(

    ඌට හැබැයි හිතුවට වඩා අනාගතයක් තියනව බන්.. බෝලෙ ලස්සනට work කරනව ගැප්ස් වලට..

    :eek::eek:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක මහ සුකන බෝලයක් ඕයි
    අර කරුණාරත්න වෙසිට 50 කිට්ටු වෙනකොට පුකේ අමාරුවක් හැදෙනව මම නිකන් දැන ගත්ත දගලනකොට අබ සරණයි තමයි කියල

    :(

    ඌට හැබැයි හිතුවට වඩා අනාගතයක් තියනව බන්.. බෝලෙ ලස්සනට work කරනව ගැප්ස් වලට..

    :eek::eek:

    ඌ හොඳයි බං. අර ඔසී වල ගහපු 85 මැක්සා. අපේ සන්ජීව අයියා ඌ ගැන හොඳ විග්‍රහයක් දීලා තිබ්බා බං. අපරාදේ මැතිව්ස් හෝ චන්දි එන්ට තිබ්බේ තිරියා වෙනුවට. කොහෙද කෑවනේ බං මුන්. :(:(:(