මයිකල් වෝගන් අඬනවා ඇති බං. අඩෝ ඕක දැන් අනිවා දිනනවා අපේ උන් ලොකු ගොන් වැඩක් නොකරන්ට. අඩේ කොහොමද ටෙස්ට් සීරීස් එක දිනලා එද්දි සුද්දට කණට ගහලා ආවා වගේ. අර ටුවෙන්ටියයි, වන්ඩේ එකයි නෙමෙයි බං මේක දින්නම තමයි උන්ට අම්බානෙට රිදෙන්නේ.
![]()

ඔව් ඔව් ඔකා 3 වෙනි දවසෙ මැච් එක වියර වෙනවා කියලා පම්පොරි ගැහුවා දැන් උන්ට ඇඩිලා ඇත්තෙඅනිවා ටෙස්ට් තම්යි උන් බලන්නෙ රුට් කාරයවයි මැට් කාරයවයි උදෙ පැයෙදිම ගන්න ඔන
ඔව් ඔව් ඔකා 3 වෙනි දවසෙ මැච් එක වියර වෙනවා කියලා පම්පොරි ගැහුවා දැන් උන්ට ඇඩිලා ඇත්තෙඅනිවා ටෙස්ට් තම්යි උන් බලන්නෙ රුට් කාරයවයි මැට් කාරයවයි උදෙ පැයෙදිම ගන්න ඔන

Pissu kora shagiiye...Nikan Maicom Marshall wage.....Sirawata...Niyama spell ekak thama... Okata fitness nathi eka thama awla... nathnam 100% dena ekek thama...
BBC radio commentary ahapan. uui, swanui dennama innawa.![]()
pattai hutto
kohomada series eka dinnama
suddata andenawa athi, uparima wedanawa![]()

අද නම් හොදටම රිදෙන්න ඇති පව් පව් පව්
මෙහෙම නවනින්ගිරාවක් නම් හතුරෙකුට වත් වෙන්න එපා
ප්රසාදයගෙ සකන්ඩ් විකට් එකේ සෙලිබ්රේෂන් ෆේස් එක රාමු කරල බිත්තියෙ ගහගන්න වටිනව..

Shago BBC block karala neda...Live commentary na ne...Ahuwada..Ahanawanan link dentako....BBC radio commentary ahapan. uui, swanui dennama innawa.![]()

ගඟුල;16815208 said:
- අපරාදෙ කියන්න බෑ බවුඩන් කොර වෙච්ච ඇඟිල්ල උස්සනවා දීපු පවුම් පහට හරියන්න

ගඟුල;16815196 said:
- තලේබාන් කාරයත් ඉන්නවා

පස්වෙනි දවසේ හේරත් එක්ක ගහන්ට බෑ බං ඔය පිච් එකේ මුන්ට.![]()

ඔව් අපිට දැන් මාරම චාන්ස් එකක් තියෙන්නෙ තව විකට් දෙකයි ඉවරයි ඉට පස්සෙ ඔකුන්ගඟුල;16815208 said:
- අපරාදෙ කියන්න බෑ බවුඩන් කොර වෙච්ච ඇඟිල්ල උස්සනවා දීපු පවුම් පහට හරියන්න

ඕකුන් තව සීරීස් දෙක තුනන් කෑවනන්,පෝල් කාරයව එලියට දානව බල්ලා වගෙ.. අන්තිමට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ..ගඟුල;16815167 said:
- පෝල් ෆාබ්රේස්ට අරිනවා ඇති දැන් කට්ටිය
හොද වෑඩෙබින්දු;16815223 said:තෝ නේද vladmir putin, kputha![]()

කොහොම අවාත් උබලා අදුන ගන්නවා නෙද බන්
පට්ට බන්

සිරා බන් උට 5ක් වැටෙන්නම ඔන

මයිකල් වෝගන් අඬනවා ඇති බං. අඩෝ ඕක දැන් අනිවා දිනනවා අපේ උන් ලොකු ගොන් වැඩක් නොකරන්ට. අඩේ කොහොමද ටෙස්ට් සීරීස් එක දිනලා එද්දි සුද්දට කණට ගහලා ආවා වගේ. අර ටුවෙන්ටියයි, වන්ඩේ එකයි නෙමෙයි බං මේක දින්නම තමයි උන්ට අම්බානෙට රිදෙන්නේ.
![]()

ඕකුන් තව සීරීස් දෙක තුනන් කෑවනන්,පෝල් කාරයව එලියට දානව බල්ලා වගෙ.. අන්තිමට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ..හොද වෑඩෙ

හොද වැඩෙ කැරියාට