.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්! - Newsfirst
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    tumblr_m39ntpqgB71qjp76uo1_250.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්! - Newsfirst

    ah e moko ban :shocked: pora England wala inne dan
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16817628 said:
    :eek::eek: We need Kuwait otuwa to get the thalebain otuwa owt :yes::yes:

    wassa gana ajith rohana mokada kiyanne?:D uba thama ara modayata reply danawada:eek: ponting ge master class eka yanawa sky eke balanawanam:D
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ah e moko ban :shocked: pora England wala inne dan

    ms-dhoni.jpg

    ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද්‍රා ප්‍රදේශ්හි අධිකරණයක් නියෝග කර තිබේ.
    ඒ, හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ය.
    ඔහු‍ට අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇත්තේ, අනන්තපූර්හි ප්‍රාදේශීය අධිකරණයක් විසිනි.
    ඒ අනුව, මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන ජූලි 16 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි.
    ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන් “God of Big Deals” ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    call ekak dila enna kiyapan ko Kuwait uncleta :frown:

    :eek::eek: ඕකා මාව අතේ දුරින් ආශ්‍රය කරන්නේ. එච්චරම ක්ලෝස් නෑ :P :P

    wassa gana ajith rohana mokada kiyanne?:D uba thama ara modayata reply danawada:eek: ponting ge master class eka yanawa sky eke balanawanam:D

    කොහෙද බන් උගෙන් හෙන කරදරේ. හැමදාම මොකක් හරි දාන නිසා රිප්ලයි කරන්නම වෙනවා. දැං දවස් 2ක් තිස්සේ cuteoz නෝනත් එනවා රෑ 2ට විතර :growl::growl::growl:
    පොන්ටියා කොච්චර ජිල්මාර්ට් කාරයා වුනත් සිරා කැපෙක්. උගේ කාලේ තමයි උන්ගේ golden age එක. :yes::yes: මම ගෙදර නෙවෙයි ඉන්නේ. එක දිගට ඕක බලන්න බැරි වෙයි :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද්‍රා ප්‍රදේශ්හි අධිකරණයක් නියෝග කර තිබේ.
    ඒ, හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ය.
    ඔහු‍ට අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇත්තේ, අනන්තපූර්හි ප්‍රාදේශීය අධිකරණයක් විසිනි.
    ඒ අනුව, මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන ජූලි 16 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි.
    ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන් “God of Big Deals” ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

    අල්ලපියව් හරක් හොරා :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ms-dhoni.jpg

    ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද්‍රා ප්‍රදේශ්හි අධිකරණයක් නියෝග කර තිබේ.
    ඒ, හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ය.
    ඔහු‍ට අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇත්තේ, අනන්තපූර්හි ප්‍රාදේශීය අධිකරණයක් විසිනි.
    ඒ අනුව, මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන ජූලි 16 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි.
    ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන් “God of Big Deals” ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

    මුන්ට පිස්සු පොර ආය එන්නේ එංගලන්තේ එක්ක ටෙස් මැච් ඔක්කොම ගහලා තමා :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16817667 said:
    :eek::eek: ඕකා මාව අතේ දුරින් ආශ්‍රය කරන්නේ. එච්චරම ක්ලෝස් නෑ :P :P

    චන්දිමාලුත් එහෙම ආශ්‍රරය කරා නම් හරි නේ බන් එහෙම උනා නම් අර වගේ කතා හැදෙන්නේ නෑ නේ උබටයි චන්දිමාල්ටයි ::(:sorry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගිගියෝ අපිට අද දිනන්න පුලුවන් වෙයිද කියලා තුලනාත්මක විග්‍රහයක් දීපන් බලන්න
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16817667 said:
    :eek::eek: ඕකා මාව අතේ දුරින් ආශ්‍රය කරන්නේ. එච්චරම ක්ලෝස් නෑ :P :P

    කොහෙද බන් උගෙන් හෙන කරදරේ. හැමදාම මොකක් හරි දාන නිසා රිප්ලයි කරන්නම වෙනවා. දැං දවස් 2ක් තිස්සේ cuteoz නෝනත් එනවා රෑ 2ට විතර :growl::growl::growl:
    පොන්ටියා කොච්චර ජිල්මාර්ට් කාරයා වුනත් සිරා කැපෙක්. උගේ කාලේ තමයි උන්ගේ golden age එක. :yes::yes: මම ගෙදර නෙවෙයි ඉන්නේ. එක දිගට ඕක බලන්න බැරි වෙයි :(:(

    math gedara newe ekai sky balane . webcric eken balapan. office interne tiyenne okata tama:D man nam allah sinhala kiyala danagathata passe banina eka nawaththuwa:D kalin nam sinhalen banala madi kiyla hithunama english walinuth banna:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16817710 said:
    ගිගියෝ අපිට අද දිනන්න පුලුවන් වෙයිද කියලා තුලනාත්මක විග්‍රහයක් දීපන් බලන්න

    bad light කියල නවත්තයි බන් වේ@යො ටික අනිවා
    රංගි බෝයි ගෙ spin වෙන්නෙ නෑ නෙ බන් අද හරියට
    ඉර එලිය වැටිල නැති නිසා ක්‍රැක්ස් ලං වෙලා ලු

    :(:(:(

    කොහොම උනත් රිද්දුව නෙ උන්ට ඒ ඇති

    :cool::cool::cool:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    math gedara newe ekai sky balane . webcric eken balapan. office interne tiyenne okata tama:D man nam allah sinhala kiyala danagathata passe banina eka nawaththuwa:D kalin nam sinhalen banala madi kiyla hithunama english walinuth banna:lol:

    :D:D lol. මේ අර මම උඩින් දාපු එකට රිප්ලයි එකක් දාපන්කෝ. මැච් එක ගැන එකට
     
    Aug 18, 2011
    6,147
    788
    0

    bad light කියල නවත්තයි බන් වේ@යො ටික අනිවා
    රංගි බෝයි ගෙ spin වෙන්නෙ නෑ නෙ බන් අද හරියට
    ඉර එලිය වැටිල නැති නිසා ක්‍රැක්ස් ලං වෙලා ලු

    :(:(:(

    කොහොම උනත් රිද්දුව නෙ උන්ට ඒ ඇති

    :cool::cool::cool:

    අඩේ සිරාවට ස්පින් වුනේ නෑ. ස්විං වුනෙත් නෑම වගේ. අර සමහරු කිව්වා වගේ මුන් පිච් එක ඊයේ රෑ තලලද :eek::eek:
    අපේ ජයනන්ද වර්ණවීරයා ගාල්ලේ පිච් එක මැනිපියුලේට් කරන එකේ මුන්ටත් ඕක කොරන්න බැරි වෙන්න විදියක් නෑ නේ :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16817710 said:
    ගිගියෝ අපිට අද දිනන්න පුලුවන් වෙයිද කියලා තුලනාත්මක විග්‍රහයක් දීපන් බලන්න

    චන්දිමාල්ට බෝල් කරන්න දුන්නා නම් අපිට මැච් එක ඉක්මට දිනන්න පුලුවන් :)