අෆ්ෆා ටෙරියට වෙලා තියෙනදේ
අහ් TDI දැන් ඩ්රයිව් ග්රීන් එකේද එල එල
මම නම් ඉතින් මිරිහානෙන් යද්දී හවස 6.35-6.45 අතර වෙනවා
ekane bun dan gamana pain













අෆ්ෆා ටෙරියට වෙලා තියෙනදේ
අහ් TDI දැන් ඩ්රයිව් ග්රීන් එකේද එල එල
මම නම් ඉතින් මිරිහානෙන් යද්දී හවස 6.35-6.45 අතර වෙනවා













උබලගෙ ඒවත් දාපන්කො බන් මොකක්ද.අර කෝල්ඩ් ස්ටාර්ට් වගේ තරගයක් තියන්න යන්නෙ

උබට මොන සර්විස්ද ගමයොheta deiyane kiyala service ekata danawa
ඇලක් අයිනට බයික් එක අල්ලල දෝදමු 

දොම්පෙට මේ ලින්ක් එක යැව්වා නම් බඩුම තමා.......
![]()















ජන්තු අයියා;16817120 said:හුටා....TDI කොලුවයි මමයි දෙන්නම එක ගමෙන් බොලේ හොයන් තියෙන්නේ...![]()
Eeeeeeeeeeeeeeeeeeeeiiiiiiiiiii.......... Badaa maami,,, Pissu kelinna epaaa... pau mama..........
.![]()

කුකුලණි Ax 1 මාර්කට් බැහැලා මොකෝ..
ඒක නෙමේ Ax1 = Nx 250 ද ??
නම විතරය වෙනස් ??

කුකුලණි Ax 1 මාර්කට් බැහැලා මොකෝ..
ඒක නෙමේ Ax1 = Nx 250 ද ??
නම විතරය වෙනස් ??


ay moko seen eka ?

නෑ නෑ.. පොඩි පොඩි වෙනස්කම් තියනවා බයික් දෙකේ..
ඇත්තට මාකට් බැහැලද බන්..![]()

යා යා 2 ට අඩුවෙන් ගොඩක් බයික් දාලා තියේ විකුණන්නට![]()
