I'm New to Elakiri.

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඔන්න මචන්ලා මාත් ආවා. Thread බලලා නිකම්ම යන්නේ නෑතිව වෙලාව තියන විධියට මාත් උබලට වෑදගත් Thread/post දාන්නම්. එහෙනම් ඉතින් Rep/Bump එහෙම දාලා වෑඩ පටාන් ගමු.:lol::lol: (තාම මේකේ වෑඩ ටික හරියටම දන්නෙත් නෑ ඕන්. නමක් හොයගත්තෙත් හෙන ගේමක් දීලා. මම දාන්න හදන නම් ඊට කලින් එකෙක් අරගෙන:lol:).
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    උඹට මේ fake account එක හැර තවත් fake accounts තිබේද....? :P
    මොකක්ද උඹේ real account එක..? ලැජ්ජා වෙන්න එපා... කියපන් කියපන්
    :D:D:D:D:D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    උඹට මේ fake account එක හැර තවත් fake accounts තිබේද....? :P
    මොකක්ද උඹේ real account එක..? ලැජ්ජා වෙන්න එපා... කියපන් කියපන්

    :D:D:D:D:D
    Ane naa ban. me mulma eka. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටනං හිතෙන්නෙම නෑ උඹ අලුත් එකෙක් කියලා... ටිකක් පලපුරුදු එවුන්ගේ හැසිරිමනේ තියෙන්නේ... :D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    :lol::lol::lol::lol::lol:

    එතකොට මුල්ම එකට කලින් එක banned කරේ මොනා කරලාද? උබ අලුතෙන් නම් ආවේ කොහොමද font colours change කරන්න දන්නේ
    Ade meke font colour change karana eka maha deyakda ban? :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මටනං හිතෙන්නෙම නෑ උඹ අලුත් එකෙක් කියලා... ටිකක් පලපුරුදු එවුන්ගේ හැසිරිමනේ තියෙන්නේ... :D

    මම 2008 ඇවිල්ලත් මේ ලගකදි බන් දැනගත්තේ vcard hide කරන්න එහෙම, තව රෙප්, බම්ප් එහෙම මෙලෝ හසරක් දන්නේ නෑ ආපු කාලේ . :lol:
    ඒත් සමහර අද එලකිරි කියව කියව ඉන්න ගමන් account එකක් හදන් ආව කියපු උන් vcard hide කරල ලස්සනට එන්නේ, තව රෙප්ද බම්ප්ද ඕන මගුලක් දන්නව. අනේ මන්ද :eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම 2008 ඇවිල්ලත් මේ ලගකදි බන් දැනගත්තේ vcard hide කරන්න එහෙම, තව රෙප්, බම්ප් එහෙම මෙලෝ හසරක් දන්නේ නෑ ආපු කාලේ . :lol:
    ඒත් සමහර අද එලකිරි කියව කියව ඉන්න ගමන් එකක් හදන් ආව කියපු උන් vcard hide කරල ලස්සනට එන්නේ, තව රෙප්ද බම්ප්ද ඕන මගුලක් දන්නව. අනේ මන්ද :eek:

    ඕක කෝහෙද බන් තියෙන්නෙ මම මගෙ එහෙම එකක් තියෙද බැලුවා හොයාගන්න බැ නෙ:lol:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මම 2008 ඇවිල්ලත් මේ ලගකදි බන් දැනගත්තේ vcard hide කරන්න එහෙම, තව රෙප්, බම්ප් එහෙම මෙලෝ හසරක් දන්නේ නෑ ආපු කාලේ . :lol:
    ඒත් සමහර අද එලකිරි කියව කියව ඉන්න ගමන් account එකක් හදන් ආව කියපු උන් vcard hide කරල ලස්සනට එන්නේ, තව රෙප්ද බම්ප්ද ඕන මගුලක් දන්නව. අනේ මන්ද :eek:
    mokakda ban Vcard seen eka? mamath ehema ekak karala tiyanawada me account eke?:eek:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕක කෝහෙද බන් තියෙන්නෙ මම මගෙ එහෙම එකක් තියෙද බැලුවා හොයාගන්න බැ නෙ:lol:

    අද එලකිරි ආපු එකෙක්ගෙන් අහපන්කෝ ඌ දන්නව :lol: