අද එලකිරි ආපු එකෙක්ගෙන් අහපන්කෝ ඌ දන්නව![]()


mokakda ban Vcard seen eka? mamath ehema ekak karala tiyanawada me account eke?![]()
Thanks ! tharaha nathiwa poddak oya Vcard gana kiyala denna puluwanda?maybe dan auto hide wenawada dannaha, GT aiyagen thama ahanna ona eka.
anyway welcome. no offence to you bn
මම 2008 ඇවිල්ලත් මේ ලගකදි බන් දැනගත්තේ vcard hide කරන්න එහෙම, තව රෙප්, බම්ප් එහෙම මෙලෝ හසරක් දන්නේ නෑ ආපු කාලේ .
ඒත් සමහර අද එලකිරි කියව කියව ඉන්න ගමන් account එකක් හදන් ආව කියපු උන් vcard hide කරල ලස්සනට එන්නේ, තව රෙප්ද බම්ප්ද ඕන මගුලක් දන්නව. අනේ මන්ද![]()
බොහොම සුළු කීපදෙනෙක් තමා පහුගිය කාලෙට මමත් දැක්කේ ඇත්තටම අලුතෙන් සෙට් වෙලා වගේ...
මට මේකට එන්න කිවුවේ මගේ යාලුවෙක්... vdilshan කියලා. උගෙන් තමා මමත් අහ ගත්තේ ගොඩක් දේවල් ඒ කාලේ. ඒ අහගෙනත් මම thread වලට ඔය සමහර දේවල් add කරන හැටි මේකේ එවුන්ගෙන් ඇහුවා. මං හිතන්නේ දැන් සෙට් වෙන එවුන් අපිට වඩා සෑහෙන්න හැකියාවක් ඇති එවුන් වෙන්න ඕනෑ. 

Saahara ewun ma ekka awlen wage. Kamak naa ban.mama ada loku thread ekak damme naane ban. mama issarahata thread daannam. (ada ara Japan gana tiyana thread eke post nam damma) eta passe eke dewal walata honda nathnam banapalla. honda nam hondayi kiyapalla. ethakan baninne nathiwa iwasapalla.![]()
හොඳ දෙයක් කරන ඕන එකෙකුට මමනං හොඳයි කියනවා.. කිසි අවුලක් නෑ...
(+4)