.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩො කැගහලා සද්දයක් දැම්මා මම:lol:

    යකෝ අන්තිම බෝල දෙක යද්දි volume එක කට්ටයක් අඩු කරල.. නැගිටල යන්න බලාගෙන හිටියෙ උඩ ගියා කියපං කො බෝලෙ.. ඇයි බොල කොච්චර වෙලා ඔය හුට්ට අවුට් වෙනකන් පුක හිරිවැටෙන කන් ඉගෙන හිටිය.. සිරාවට මල් සේරම පන්න බන් මේ වේ@ගෙ #$$ ගෙ අම්මට කියල මම නැගිටල යන්න හැදුවෙ.. replay බලන්න ඕන අරුන් උඩ පනින උඩ පැනිල්ල ඇයි යකෝ අම්මෝ...

    :lol::lol::lol::lol:
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩෝ අපේ එවුන්ට මොනව උනත් කැ*ම ලක් එකක් + ටැලන්ට් එකක් තියෙන්නෙ ඕයි. බලපන් අපේ එවුන් අපිට පපුවෙ අමාරුව හදවල හරි කොහොමහරි ගේම ගහනවනෙ බන්. හිතපන් ඔය ගහපු මැච්වල අපි කන සයිඩ් එක උනානම් අපිත් බන්ගලියො වගේ නැට්ට පුකේ ගහන් ඉන්න එපැයි බන්. මේව තියෙද්දි මන ෆිෆාද කියලත් හිතෙනව බන් වෙලාවකට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචං සිරාවට එංගලන්තේ උන්ට පට්ටෙට රිදෙන්න ඇති බං මේ දින්න දිනිල්ල. ඊය උන් පැරදිලා උන්නේ. ඒත් අද අන්තිම ඕවරේ වෙද්දි උන් ඩ්‍රෝ වෙලා උන්නේ. පව් යකෝ උන්ගේ ආතල් එක කුඩේ කුඩු. :D:D:D :lol::lol::lol:

    sirawata bn :lol::lol:
    ekath anthima over eke anthima balleta kalin eke....
    wasa lajjawa :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10404120_699782883421974_5519377634683317631_n.png
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Jimmy Anderson, අඩනවා පව් පොර මොනවා උනත් :(

    :D ado balapan bokkemma sellam karanawa neda ban test play karanawa kiyanne. :cool:
    Dawas 5k team ekama mahansi wechcha eka kewa kiyala hithenawa ethi...
    thaman e thanata dala hithuwoth sirawatama epa wenawa....

    Test tharam deyak ne...
    Penawane kochchara amaruda kiyala Test ekak dinana eka...Draw karana eka kiyala...:yes::yes::yes:
    Test cricket wala manina de manina eka sport ekakwath ne.......:yes::yes:
    Eka maninne jeewithe witharai kiyalai mata hithenne...!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ අපේ එවුන්ට මොනව උනත් කැ*ම ලක් එකක් + ටැලන්ට් එකක් තියෙන්නෙ ඕයි. බලපන් අපේ එවුන් අපිට පපුවෙ අමාරුව හදවල හරි කොහොමහරි ගේම ගහනවනෙ බන්. හිතපන් ඔය ගහපු මැච්වල අපි කන සයිඩ් එක උනානම් අපිත් බන්ගලියො වගේ නැට්ට පුකේ ගහන් ඉන්න එපැයි බන්. මේව තියෙද්දි මන ෆිෆාද කියලත් හිතෙනව බන් වෙලාවකට.

    sirawata balapan kaln match eketh mun heart attack hadawala draw kare.meketh anthima over eke.
    hafoi heart attack thiyena un iwarai ape match baladdi :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata bn :lol::lol:
    ekath anthima over eke anthima balleta kalin eke....
    wasa lajjawa :lol::lol:

    උඹට මතකද අපිට කලින් මැච් එකේ හරියටම ඔය බෝලේදි මුලු එංගලන්තේම ට්‍රොල් කලා පෝල් රයිෆල්කාරයා. මේ මැච් එකේ එරංගයා ට්‍රොල් කලා හරියටම ඒ බෝලේදි ආයෙමත් පාරක් මුලු එංගලන්තෙම ඇඬෙන්න රිදෙන්න ට්‍රොල් උනා බං. පව් බන් උන්. අඬනවා ඇති. :D:D:lol::lol::lol:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Player of the Series for England is Jimmy Anderson, perhaps a surprising choice. Anderson is very upset in the interview and can't finish his answer to Michael Atherton's first question. Very emotional indeed.

    Sri Lanka's Player of the series is also Mathews for his runs and leadership and handy work with the ball too.

    මේ මොකද දෙකක්?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ අපේ එවුන්ට මොනව උනත් කැ*ම ලක් එකක් + ටැලන්ට් එකක් තියෙන්නෙ ඕයි. බලපන් අපේ එවුන් අපිට පපුවෙ අමාරුව හදවල හරි කොහොමහරි ගේම ගහනවනෙ බන්. හිතපන් ඔය ගහපු මැච්වල අපි කන සයිඩ් එක උනානම් අපිත් බන්ගලියො වගේ නැට්ට පුකේ ගහන් ඉන්න එපැයි බන්. මේව තියෙද්දි මන ෆිෆාද කියලත් හිතෙනව බන් වෙලාවකට.

    ෆිෆා ? ආ යූ පකින් ඉන්සේන් ?

    :lol::lol::lol:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    sirawata balapan kaln match eketh mun heart attack hadawala draw kare.meketh anthima over eke.
    hafoi heart attack thiyena un iwarai ape match baladdi :lol::lol:
    සිරාවට බන් one day, twenty, test කියල වෙනසක් නෑ බන්, අපේ එවුන් ආතල් දීල තමයි ගේම ගහන්නෙ. :cool::cool: