.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Player of the Series for England is Jimmy Anderson, perhaps a surprising choice. Anderson is very upset in the interview and can't finish his answer to Michael Atherton's first question. Very emotional indeed.

    Sri Lanka's Player of the series is also Mathews for his runs and leadership and handy work with the ball too.

    මේ මොකද දෙකක්?

    Team 2 n ma man of the series la select karala lankawe Angelo Mathews england wala Jimmy Anderson
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bq6iHCzCIAEdC5o.png:large
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචං සිරාවට එංගලන්තේ උන්ට පට්ටෙට රිදෙන්න ඇති බං මේ දින්න දිනිල්ල. ඊය උන් පැරදිලා උන්නේ. ඒත් අද අන්තිම ඕවරේ වෙද්දි උන් ඩ්‍රෝ වෙලා උන්නේ. පව් යකෝ උන්ගේ ආතල් එක කුඩේ කුඩු. :D:D:D :lol::lol::lol:
    :lol:
    eka nam aththa gayyo
    mama kawadawath t20 match ekakwath baluwe naha ada wage
    bolayakwath atha nohara baluwe
    :yes::):) ඔව් බන් පට්ට
    Team 2 n ma man of the series la select karala lankawe Angelo Mathews england wala Jimmy Anderson
    :yes::D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙකෙ හිටපු කලු සුද්දා ඇමසින්ට අරින වෙලාව දැන්:lol::lol::lol: පොලිමක් දාමු කට්ටියම
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Twitter...
    Andrew Fernando ‏@andrewffernando 12m

    Official SLC release: Paul Farbrace to return to coach Sri Lanka after successful stint as double agent in the England camp.

    මෙකෙ හිටපු කලු සුද්දා ඇමසින්ට අරින වෙලාව දැන්:lol::lol::lol: පොලිමක් දාමු කට්ටියම

    :lol: :lol: :lol: :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙකෙ හිටපු කලු සුද්දා ඇමසින්ට අරින වෙලාව දැන්:lol::lol::lol: පොලිමක් දාමු කට්ටියම

    ටොයිලට් හෝදන එවුන්ට බල්ලෙක් දැම්මල ඌට කොන්ඩම් එකක් දාල වත් අරින්න හදන්න එපා බන් බල්ලගෙ චරිතෙට හොද නෑ..

    ගණන් ගන්න එපා.. නිකන් ම හැලිල යයි..

    :lol::lol:

    මේ වගේ කැච් එකක් අල්ලල ෆන් එකක් ගත්තෙ අර දිල්ශානය ගිය වර්ල්ඩ් කප් එකේද කොහෙද කැච් එකක් ඇල්ලුවෙ ඌම බෝල් කරල අන්න එදයි.. තව අර new zealand එක්ක තිබ්බ මැච් එකකදී super ඕවරයක් ගිය වෙලේ දිල්ශානය අල්ලපු කැච් එකයි තමයි බන්

    :yes::yes::D:D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mahinda Rajapaksa ‏@PresRajapaksa
    Congratulations to the Sri Lanka cricket team on the 1-0 series victory, Sri Lanka's 1st multi-Test series win in England. -MR


    මහින්ද මාමිත් මැච් එක බලලා :D
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Time to say good night guys. i surely think that its our prayers made the game turn arround for us. It is really amazing to sharing the game together. Thanks kmc madushan for bring us exclusive updates. See you all in SL vs SA tour. Good night guys

    cheers
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කලු සුද්දා සුද්දාන්ටත් කලින් මාරු වෙලා:lol:
    මම නෑ මට ලොක්කා වෝන් කලා මේකේ කුණුහරුප ගහනවා කියලා. :(:(
    බැනපන් වාස්තා පාරක දාලා දෙන්නම් කුනුහරප නොකියා බැනපන්:lol::lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම නෑ මට ලොක්කා වෝන් කලා මේකේ කුණුහරුප ගහනවා කියලා. :(:(

    sinhala bashawa pari purna bashawak ban. kunu harapa one ne aruge paschath bageta arinna... kibulagen abashayak ganin :rofl: