ඔන්න ඔහොම මැච් තියෙනවානම් ගොඩාක් උන බලයි ටෙස්ට් මැච් ඇහට කහුලු අවා යකොව් සතුටට ඇන්ජි තරගාවලියෙ විරයා හා තරගයෙ විරයා වෙයි
eka nam aththa gayyo
mama kawadawath t20 match ekakwath baluwe naha ada wage
bolayakwath atha nohara baluwe

ඒ කතාව පට්ට මූසලයි ඕයි. මොකුත් වෙන්නේ නැති නිසා ඒකවත් දාලා බැලුවේ. ඒ වචන කෑලි වලට ත්රෙඩ් පාලුවෙලා යන බලයක් තියෙනවා.![]()

ඔන්න ඔහොම මැච් තියෙනවානම් ගොඩාක් උන බලයි ටෙස්ට් මැච් ඇහට කහුලු අවා යකොව් සතුටට ඇන්ජි තරගාවලියෙ විරයා හා තරගයෙ විරයා වෙයි
![]()

mata pissu wage ridilo...!![]()
meka thama series ekak gahana thiba hodama chance eka kiyala mata hithune sangai mahelaith iddi eng watila iddi ath headingly wala dinai kiyla hithuwe kawda
Man nam hitha hadan hitiye match eka draw kiyala...
Mata dan pissu shago...!
Ekanan jarama test ekak...
Man hithanne anthima overen test ekak dinala ne..Ithihasema....
1984/5 Ashes eke match ekak Ausla dinala thiyanawa bola7k thiyeddi matamathaka hatiyata...!

අඩෝ පුටුවට ගැහුව එකපාරට අත මොකද්ද උනා බන්.. හම ගියා
මැතිව්ස් කාරයට ගිය කික් එක දැක්කද.. වීඩියෝ එකක් ඕනෙ බන් t20 cup එක ගැහුව වගේම හැපී ඈ
අම්මා මෙහෙම මැච් එකක්..
ජිමීගෙ අම්ම මතක් කර කර හිටියෙ මම
පිච් එක ෆ්ලැට් කරලත් දිනන්න බෑ පව් පව් පව්..
කුක්ක ගෙ මූන ප@ වෙලා

Series ekama Marai...!මම ජීවීතේ බලපු සුපිරිම සුපිරි ටෙස්ට් මැච් දෙක බං මේක.
![]()

Series ekama Marai...!
Test series ekanan ..
May be the best ever two match test series ever...!

3rd test at Cape town...ඇයි ගිය අවුරුද්දෙ ඔස්ලා සවුත් අෆ්ෆික මැච් එක ෆැෆ්ඩු 100 ගානක් ගහලා ඉද්දි ඔවර තුනක් තියෙද්දි ගියා පස්සෙ පිඅලින්ඩර්ද මොකාද්ත් ගියා![]()
ඔව් බන් අපෙ උන්ගෙන් සුපිරිම මැච දෙක තව ගිය අවුරුද්දෙ ඔස්ලා සවුත් අෆ්ෆිකා මැච් එකත් සුපිරි මෙ වගෙමයි![]()