මචන්ලා මට දැන ගන්න ඔනෙ..microsoft exam වල අපි exam එකක් fail උනොත්
ආයෙ exam කරද්දි exam fee ගෙවන් නැතුව free කරන්න පුලුවන්ද..??
නැත්නම් ආයෙ exam fee ගෙවලා කරන්න ඔනෙද කියලා..ලන්කාවෙ හොද exam center එකකුත් කියන්න පුලුවන්ද ගාන අඩු තැනක්..

මම MCSA exam කරන්න ඉන්නෙ..ඩම්ප්ස් ගන්න සයිට් එකකුත් දෙනවද..

ලොකු උදව්වක් ..


රිප්ලයි කරන හැමොටම සලකනු ලැබෙ

