කට්ටිය අලුත් X Men ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා
සුපිරිම series එකක් තමයි ඉතින් X Men series එක
හැබැයි ගොඩක් අය ෆිල්ම් එක ඉවර වෙලා credits යන්න පටන් ගනිද්දී නැගිටලා යන්න ඇති ( ෆිල්ම් එක ඉවර වුනාට පස්සෙත් ඉන්න අපිට පිස්සු නෑ යකෝ
)
එහෙම ගියා නම් මේ මම පල්ලෙහායින් දාල තියෙන clip එක දකින්න විදියක් නෑ
මේ තියෙන්නේ ඊළඟට එන X Men ෆිල්ම් එක ගැන පොඩි teaser trailer එකක්
X Men : Apocalypse තමයි ෆිල්ම් එකේ නම
ලොව පහල වුනු මුල්ම mutant වටා තමයි ෆිල්ම් එක යන්නේ(spoilers ඕන නැති නිසා මෙතනින් නවතින්නම්)
සුපිරිම series එකක් තමයි ඉතින් X Men series එක
හැබැයි ගොඩක් අය ෆිල්ම් එක ඉවර වෙලා credits යන්න පටන් ගනිද්දී නැගිටලා යන්න ඇති ( ෆිල්ම් එක ඉවර වුනාට පස්සෙත් ඉන්න අපිට පිස්සු නෑ යකෝ
)එහෙම ගියා නම් මේ මම පල්ලෙහායින් දාල තියෙන clip එක දකින්න විදියක් නෑ
මේ තියෙන්නේ ඊළඟට එන X Men ෆිල්ම් එක ගැන පොඩි teaser trailer එකක්
X Men : Apocalypse තමයි ෆිල්ම් එකේ නම
ලොව පහල වුනු මුල්ම mutant වටා තමයි ෆිල්ම් එක යන්නේ(spoilers ඕන නැති නිසා මෙතනින් නවතින්නම්)

api giya dawase ban kello hitiyet nadda koheda, hena poddai senaga ban. habai movie eka supiri nisa asawen baluwa.