X-Men: Days of Future Past බැලුවද?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    530 i ban. Maleficent tiyenne 10.30 and 1.30 only :)
    තැන්ක්ස් මචෝ. ඒ ටයිම් එකට තමයි යන්න ඉන්නෙ. සතියෙ දවසක යන්න ඉන්නෙ
    11.gif
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Watch it in 3D. Well worth the money. I was honestly bit scared seeing those sentinels in action. They have done an excellent job trying to convince the viewer of sentinels power and superiority.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ela machan wadiya senaga ehema na e welawata
    ඔව් බං. සෙනග අඩු නිසා තමයි ඒ ටයිම් එකට යන්න බැලුවෙ. දැන් අවුරුදු තුනකට විතර කලින් ගියා step up බලන්න. ඒ දවස් වල ටිකට් එක රු 400ට තිබුනෙ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් බං. සෙනග අඩු නිසා තමයි ඒ ටයිම් එකට යන්න බැලුවෙ. දැන් අවුරුදු තුනකට විතර කලින් ගියා step up බලන්න. ඒ දවස් වල ටිකට් එක රු 400ට තිබුනෙ.

    ow ban me lagadi ne 500 gana kare, issara 400 kale api henata yanawa balanna MC ekatat wada labai
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ow ban me lagadi ne 500 gana kare, issara 400 kale api henata yanawa balanna MC ekatat wada labai

    ගාන අඩු වුනාට MC එකට සාපේක්ෂව සීට් අවුල් මටනම්. පැය 1.5 වාඩිවෙලා නැගිට්ටම කකුල් දෙක චුට්ටක් විතර රිදෙනවා. MC එකේ සිට ඊට සාපේක්ෂව ගොඩක් කම්ෆටබල්.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගාන අඩු වුනාට MC එකට සාපේක්ෂව සීට් අවුල් මටනම්. පැය 1.5 වාඩිවෙලා නැගිට්ටම කකුල් දෙක චුට්ටක් විතර රිදෙනවා. MC එකේ සිට ඊට සාපේක්ෂව ගොඩක් කම්ෆටබල්.

    :yes::yes::yes: ow neda. habai 3D mc ekata wada hondai neda?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එළකිරි කොල්ලෙක්;16822611 said:
    Umba matara da?? :P math yanna hitha hitha inne 350/- lu bn patta labayi

    Ow bn matath hithuna gihin balanna.....laaba baduwe hil da danneth na, place eke hatiyata nam maha loku qualitiyak thiyeida kiyalath hithenawa :P